දුම්රියක් පීලි පැනීම හේතුවෙන් උඩරට මාර්ගයේ දුම්රිය ධාවනයට මේ වනවිට බාධා එල්ල වී ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.
වටගොඩ සහ තලවකැලේ දුම්රිය ස්ථාන අතර දී මෙලෙස දුම්රියක් පීලි පැනීමට ලක්ව ඇති බවයි වාර්තා වන්නේ.

?