ගලබඩ දිය ඇල්ලේ දිය නැමට ගිය පාසල් සිසුවකු දියේ ගිලි ජිවිතක්ෂයට පත් වි ඇති බව නාවලපිටිය පොලිසිය පැවසිය.
මෙසේ ජිවිතක්ෂයට පත්ව ඇත්තේ කඩුගන්නාව පනාබොක්ක ප්‍රදේශයේ පදිංචි 15 හැවිරිදි පසිදු චමෝද් නැමති කඩුගන්නාව ජාතික පාසලේ 10 වසරේ අධ්‍යාපනය ලැබු පාසල් සිසුවෙක්.
ජිවිතක්ෂයට පත් සිසුවා තවත් මිතුරන් කිහිපදෙනකු සමග දුම්රියෙන් ගලබඩ ප්‍රදේශයට පැමිණ දිය නාමට ගොස් ඇති අතර එම අවස්ථාවේ පසිදු චමෝද් දියා නැමට ගලබඩ දිය ඇල්ලේ ගැඹුරු වලකට බැස දිය නාමින් සිටියදි දියේ ගිලි තිබෙනවා
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
1
+1
1
+1
1
+1














