පැරිසියේ ඊසාන දෙසින් නගරයක තිබී සිරුරු පහක් සොයා ගැනීමෙන් පසු ප්‍රංශයේ නඩු පවරන්නන් පරීක්ෂණයක් ආරම්භ කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා .
මෛලෙස ඝාතනයට ලක්ව ඇත්තේ කාන්තාවක් සහ ඇගේ කුඩා දරුවන් සිව් දෙනෙක්.
ඔවුන්ගේ සිරුරු ප්‍රංශ අගනුවර සිට කිලෝමීටර් 41ක් පමණ දුරින් පිහිටි මෙක්ස් නගරයේ මහල් නිවාසයක තිබී හමුවී තිබෙනවා .
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
2
+1
3
+1
+1




