ඉන්දුනීසියාවේ නිකල් කම්හලක දරුණු පිපිරීමක්

ඉන්දුනීසියාවේ සුලවේසි දූපතේ නිකල් කම්හලක සිදු වූ පිපිරීමකින් අවම වශයෙන් කම්කරුවන් 13 දෙනෙකු මියගොස් තවත් පිරිසක් තුවාල ලබා තිබෙනවා.

මිය ගිය පිරිස අතර අටදෙනෙකු ඉන්දුනීසියානුවන් වන අතර, පස්දෙනෙකු චීන ජාතිකයන් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

චීන අරමුදල් වලින් ගොඩනඟා ඇති මෙම කම්හලේ උදුනක අළුත්වැඩියා කටයුත්තක් අතරතුර, දැවෙනසුළු ද්‍රව්‍යක් දැල්වී අසල ඔක්සිජන් ටැංකි පුපුරා යාමට මෙම අනතුටර මූලික හේතුව වී ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

පිපිරීමෙන් ඇති වූ ගින්න පැය කිහිපයකට පසුව නිවා දමා ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් තොරතුරු වාර්තා කළේ.

තුවාල ලැබූවන්ගෙන් අඩකට ආසන්න ප්‍රමාණයක් විදේශීය ශ්‍රමිකයන් වන අතර, අවම වශයෙන් ඔවුන්ගෙන් 17 දෙනෙකු බරපතල තත්ත්වයේ පසුවන බවයි වාර්තා වන්නේ.

මේ අතර අනතුරෙන් විපතට පත්වූවන වෙනුවෙන් ප්‍රතිකාර වියදම් ආවරණය කරන බව කම්හල හිමි අදාළ සමාගම දැනුම් දී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රතුවල ආදිවාසී නායකයාගේ වියෝව ගැන සංවේදී වී කියූ කතාව..පරම්පරාවටම ලොකු පාඩුවක්
07:15
Video thumbnail
ලංකාවේ වීසා නීති වෙනස් වෙනවද ?..රටවල් 40කට Free Visa ලබා දීම ගැන CoPF එකේදි කළ හෙළිදරව්ව
16:31
Video thumbnail
CoPF එකේදිම හර්ෂද සිල්වට මාට්ටු වුණ ලොකු බොරුව.."ලොකු බොරුවක්..අපි රැවටිලානේ"
10:57
Video thumbnail
කෙටි ආහාර, ප්ලේන්ටි, රයිස් මිල ඉහළට..වසන්තට කේක් කවලා ගෑස් මිල ඉහළ යාම සමරපු හැටි
05:05
Video thumbnail
මහ පාරවල් ජලයෙන් යට වෙයි..දේමෝදර ප්‍රදේශයට අද ඇඳහැලුණු මහ වැසි
01:29
Video thumbnail
යුද හමුදාපති, නාවික හමුදාපති ඇතුළු ප්‍රබලයින් රැසක් ජනපති සමඟ විශේෂ හමුවක්..
01:31
Video thumbnail
දෙනියායේ පාසල් කිහිපයක් වසයි..සිසුන් බරගානක් රෝහල්වල..සීඝ්‍රයෙන් පැතිර යන වෛරස් උණ රෝගයක්..
05:29
Video thumbnail
වෛද්‍ය වාර්තාව නැතුව ආයේ බස් ධාවනය කරන්න දෙන්නේ නෑ
00:56
Video thumbnail
මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වුණ මාලිමා මන්ත්‍රී හදිසියේම ඇවිත් කිව්ව දේ..මට කළකිරුනා
01:25
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.05.07
05:25:16