චෝදනා එල්ල වූ ඇමතිවරුන් පිරිසක් ඉල්ලා අස්වෙයි

ජපානයේ ප්‍රබල කැබිනට් අමාත්‍යවරුන් සිව්දෙනෙක් ඉල්ලා අස් වී තිබෙනවා.

ඒ වසර පහකට ආසන්න කාලයක් යෙන් මිලියන 500ක පමණ මුදලක් ඔවුන් විසින් වෙනත් ගිණුම්වල තැම්පත් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන්.

අමාත්‍යවරුන්ට මෙලෙස චෝදනා එල්ල වීමත් සමග ෆුමියෝ කිෂිඩාගේ ආණ්ඩුවේ ජනප්‍රියත්වය ද අඩුවෙමින් පවතින බවයි සදහන් වන්නේ.

එරට මාධ්‍ය සඳහන් කළේ අරමුදල් රැස්කිරීමේ දී සිදු කළ වංචාවක් සම්බන්ධයෙන් ඔවුන්ගේ නම් සඳහන් වීමෙන් අනතුරුව ඔවුන් එම තීරණය ගෙන ඇති බවයි.

යෙන් 500m (£ 2.8m; $ 3.4m) ට වඩා වැඩි මුදලක් 2022 දක්වා වසර පහක කාලයක් තුළ අවසන් වී ඇති බවටයි චෝදනා එල්ලවී ඇත්තේ.

ප්‍රධාන කැබිනට් ලේකම් සහ රජයේ ඉහළ ප්‍රකාශක Hirokazu Matsuno, අමාත්‍යවරුන් හතර දෙනාගෙන් වඩාත් ප්‍රමුඛයා වනවා. ආර්ථික හා කර්මාන්ත අමාත්‍ය යසුතොෂි නිෂිමුරා, අභ්‍යන්තර කටයුතු අමාත්‍ය ජුන්ජි සුසුකි සහ කෘෂිකර්ම අමාත්‍ය ඉචිරෝ මියෂිතා ද බ්‍රහස්පතින්දා ඉල්ලා අස්වුවන් අතර වනවා.

හිස් වූ ඇමති ධුරවලට පත් කෙරෙන පිරිස මෙතක් නම් කර නැහැ.

මීට අමතරව, හිටපු අග්‍රාමාත්‍ය ෂින්සෝ අබේගේ නායකත්වයෙන් යුත් එම පාර්ශවයේම ජ්‍යෙෂ්ඨ උප ඇමතිවරුන් පස් දෙනෙකු සහ පාර්ලිමේන්තු උප ඇමතිවරයෙකු ද ඉල්ලා අස්වී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
1
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රටේ ප්‍රබල ආණ්ඩුකාරවරයෙක් ඉල්ලා අස්වීම භාරදීලා ?කොලඹ නගරේ පුරා එයාගේ බිස්නස් තියෙනවා
05:04
Video thumbnail
නිවාසවලට කුලිය දීම මාස 3කින් දීර්ඝ කරනවා..ඩොලරය අපෙන් ගිලිහිලා ගියා l Anura Kumara Dissanayake
06:25
Video thumbnail
ඩීසල් ලීටරයක මිල රු.720ක් ? දෙන්නේ රු.392ට..ඉන්ධන ගැන ජනපති කළ හෙළිදරව්ව
04:23
Video thumbnail
බෝ ගසක අත්තක් ත්‍රී රෝදයක් මතට කඩා වැටී සිදු වූ අනතුර
00:38
Video thumbnail
මහරගම - පිළියන්දල මාර්ගය ජලයෙන් යටවෙයි
00:47
Video thumbnail
අටමස්ථානාධිපති පල්ලේගම හේමරතන හිමි කරන්නේ රංගනයක්..?
07:06
Video thumbnail
මහ වැස්සෙන් කළුතර ප්‍රදේශයේ නිවාස රැසක් ජලයෙන් යටවෙයි
01:26
Video thumbnail
මහරගම - පිළියන්දල මාර්ගය සම්පූර්ණයෙන් ජලයෙන් යටවෙයි
01:22
Video thumbnail
කෙල්ල හෙල්මට් නැතුව බයික් එකේ යන හැටි..මෙයාලට වෙනම නීතියක්ද ?
00:29
Video thumbnail
"මුදල් දෙන්න කියලා දියණියට තර්ජනය කරනවා"..ඔන්ලයින් ලෝන් මාෆියාව නිසා ජනතාව දැඩි අසරණ වෙයි
12:06