බංග්ලාදේශ යුවළකගේ රන් ආභරණ කොල්ල කෑ දෙදෙනා අල්ලයි

දින තුනක සංචාරයක් සඳහා මෙරටට පැමිණ සිටි බංග්ලාදේශ යුවළකගේ රන් ආභරණ කොල්ල කෑ සැකකරුවන් දෙදෙනෙක් ඊයේ (10) අත්අඩංගුවට ගත් බව කිරුළපන පොලිසිය පවසනවා.

ගෙළ බැදි රන්මාලය සහ රන් පෙන්ඩන් තුනක් සැකකරුවන් විසින් මෙලෙස කොල්ල කා ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

මෙලෙස කොල්ල කන ලද රන් ආභරණ හෙට්ට්වීදිය ප්‍රදේශයේ අලෙවි සැලකට උකස් කර තිබිය දී සොයා ගැනීමට හැකිව තිබෙනවා.

කිරුළපන – බේස්ලයින් මාර්ගයේ දී මෙම කොල්ලකෑම සිදුව ඇති අතර, සැකකරුවන් අත්අඩංගුට ගැනීමේ දී ඔවුන් සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 10යි මිලිග්‍රෑම් 900ක් සොයා ගැනීමට හැකි වූ බව පොලිසිය සඳහන් කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.01
01:13:01
Video thumbnail
පොහොට්ටුවේ මහ රැළියට සූදානම් වන අයුරු
00:43
Video thumbnail
වෛද්‍ය නොසැලකිල්ලලෙන් දරුවා මව්කුස තුළම අහිමිවෙලා
01:40
Video thumbnail
කෝටි ගණනක මුදල් වංචා කල මාලිමා මන්ත්‍රී කෙනෙක් රිමාන්ඩ් කරයි ?
00:22
Video thumbnail
ජපන් විශ්ව විද්‍යාලයක සිසුන් ඇවිත් ලංකාවේ අමුණක් හදන හැටි
01:33
Video thumbnail
මෙන්න මූ තමයි බිබී ඩ්‍රයිව් කරන්නේ
00:54
Video thumbnail
අසරණ ජනතාවට නොමිලේ ජල බෝතල් බෙදා දුන්න උතුම් මිනිස්සු - "මේ රජය ඇත්තටම වැඩක් නෑ - මොකුත් දුන්නේ නෑ"
04:59
Video thumbnail
ජපන් සිසුන් ඇවිත් ලංකාවේ අමුණක් හදන හැටි - බලන්නකෝ හරි අපූරුවට සිංහලෙන් කතා කරපු හැටි
06:00
Video thumbnail
මෙන්න මූ තමයි බිබී ඩ්‍රයිව් කරන්නේ - ඉස්සරහා පොලිසිය නෑනේද බන්
00:58
Video thumbnail
වෛද්‍ය නොසැලකිල්ලලෙන් දරුවා මව්කුස තුළම අහිමිවෙලා - "මගේ දරුවා ගත්තනම්..මළ කඳ බලන්න වෙන්නේ නෑනේ"
07:55