උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනයට අදත් බාධා (ඡායාරූප)

පස් කන්දක් කඩා වැටීමෙන් උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනයට මේ වනවිට බාධා එල්ල වී ඇති බව වාර්තා වනවා.

උඩරට මාර්ගයේ හාලිඇල – උඩුවර අතර 177 සැතපුම් කණුව අසල දී මෙලෙස පස් කන්දක් කඩා වැටී ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

මේ වනවිටත් දුම්රිය සේවකයින් විසින් මාර්ගයට වැටී ඇති පස් ඉවත්කිරීමේ කටයුතු සිදුකරමින් පවතින බව සඳහන්.

මෙම තත්ත්වයත් සමඟ අද උදෑසන බදුල්ලේ සිට කොළඹ බලා ධාවනය ඇරඹු දුම්රිය බාධක ඉවත් කරන තුරු එම ස්ථානයේ නවතා ඇති බවයි වාර්තා වුණේ.

එමෙන්ම ඊයේ (07) රාත්‍රියේ කොළඹ කොටුවේ සිට බදුල්ල බලා ගමන්ගත් රාත්‍රී තැපැල් දුම්රිය ද ඇල්ල දුම්රිය ස්ථානයේ නවතා ඇති බව සඳහන්.

WhatsApp Image 2023 12 09 at 7.34.02 AM 1
WhatsApp Image 2023 12 09 at 7.34.02 AM
WhatsApp Image 2023 12 09 at 7.34.01 AM
WhatsApp Image 2023 12 09 at 7.34.00 AM


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජපන් සිසුන් ඇවිත් ලංකාවේ අමුණක් හදන හැටි - බලන්නකෝ හරි අපූරුවට සිංහලෙන් කතා කරපු හැටි
06:00
Video thumbnail
මෙන්න මූ තමයි බිබී ඩ්‍රයිව් කරන්නේ - ඉස්සරහා පොලිසිය නෑනේද බන්
00:58
Video thumbnail
වෛද්‍ය නොසැලකිල්ලලෙන් දරුවා මව්කුස තුළම අහිමිවෙලා - "මගේ දරුවා ගත්තනම්..මළ කඳ බලන්න වෙන්නේ නෑනේ"
07:55
Video thumbnail
කෝටි ගණනක මුදල් වංචා කල මාලිමා මන්ත්‍රී කෙනෙක් රිමාන්ඩ් කරයි ?
00:28
Video thumbnail
පොහොට්ටුවේ මහ රැළියට සූදානම් වන අයුරු - පොහොට්ටු ප්‍රබලයින් රැසක්ම ඇවිත්
00:52
Video thumbnail
බුද්ධශාසන සභාව හදිසියේම රැස්වෙයි - 2027 සිංහල අලුත් අවුරුදු නැකත් සීට්ටුවත් ලබාදෙයි
02:47
Video thumbnail
යහපාලන කාලේ ශානි අපිත් එක්ක වැඩ කළා - මේ ආණ්ඩුව හොර වැඩ කරන්නෙත් එළිපිට
09:00
Video thumbnail
ආණ්ඩුවෙන් දෙකෙන් පංගුවක් මහණවෙලා හිටපු එවුන් - මේකේ ඉදලා ශාසනයම කාලා ගිය එවුන්..අද බනිනවා මුන්
01:39
Video thumbnail
ඉතාලි තානාපතිවරයා, ඇමති වසන්ත හමුවෙයි
01:34
Video thumbnail
බිරිඳගේ උපන්දිනයට සැමියා ගමටම දීපු එළවලු දන්සල
01:05