AFC Banner
Empty Ad
Empty Ad

භාණ්ඩ රැසකට විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද ඉවතට

පාරිභෝගික භාණ්ඩ කිහිපයක් සඳහා පනවා තිබූ විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද ඉවත් කිරීමට රජය පියවර ගෙන තිබෙනවා.

මුදල් අමාත්‍යවරයා වශයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට පැවරී ඇති බලතල අනුවයි මෙම බදු ඉවත් කිරීම සිදුකර ඇත්තේ.

මෙම නියෝගය ලබන 2024 වසරේ දෙසැම්බර් 31 වනදා දක්වා බලපැවැත්වෙනවා.

යෝගට්, වෙඬරු, බොම්බයි ලූණු, රට ඉඳි, දොඩම්, මිදි, ඇපල්, අනෙක් පළතුරු, සැමන් ඇතුලු භාණ්ඩ රැසක් සඳහා පනවා තිබූ විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද මේ අනුව ඉවත් කෙරෙනු ඇති.

special commodity levy 1
special commodity levy 2
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
3
+1
5
+1
0
+1
0
+1
1
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?