AFC Banner
Empty Ad
AFC Banner

භාණ්ඩ රැසකට විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද ඉවතට

පාරිභෝගික භාණ්ඩ කිහිපයක් සඳහා පනවා තිබූ විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද ඉවත් කිරීමට රජය පියවර ගෙන තිබෙනවා.

මුදල් අමාත්‍යවරයා වශයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට පැවරී ඇති බලතල අනුවයි මෙම බදු ඉවත් කිරීම සිදුකර ඇත්තේ.

මෙම නියෝගය ලබන 2024 වසරේ දෙසැම්බර් 31 වනදා දක්වා බලපැවැත්වෙනවා.

යෝගට්, වෙඬරු, බොම්බයි ලූණු, රට ඉඳි, දොඩම්, මිදි, ඇපල්, අනෙක් පළතුරු, සැමන් ඇතුලු භාණ්ඩ රැසක් සඳහා පනවා තිබූ විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද මේ අනුව ඉවත් කෙරෙනු ඇති.

special commodity levy 1
special commodity levy 2
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
3
+1
5
+1
0
+1
0
+1
1
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අනුරගේ ආර්ථික විශේෂඥයාගේ - පැටිකිරිය අමු අමුවේ එළියට #akd #npp #anurakumaradissanayake
Video thumbnail
ළඟදිම ඇතුළට යන සෙට්එක ගැන බදුල්ලෙදි සමන්ත විද්‍යාරත්නගෙන් ආන්දෝලනාත්මක හෙළිදරව්වක් #npp #akd
03:43
Video thumbnail
ජනපති අනුර නුවර එළිය දෙවනක් කරයි #anurakumaradissanayake #akd #npp
51:46
Video thumbnail
ආණ්ඩුවේ හිතවත් අයට රටේ - නීති ක්‍රියාත්මක වෙන්නේ නෑ - ගම්මන්පිලගෙන් හෙළිදරව්වක්
02:36
Video thumbnail
රංජන්ගේ පක්ෂයේ කෙරුවාව එළියට - කෝටි ගණන් සල්ලි බෙදපු හැටි සාක්ෂි එක්කම හෙළි කරයි
36:18
Video thumbnail
රනිල්ගෙන් අනතුරු ඇඟවීමක් - ලයිසන් නැති ඩ්‍රයිවර්ලා එක්ක යනවද? නැද්ද ? #ranilwickremesinghe
04:24
Video thumbnail
මහින්දට ප්‍රමාණවත් ආරක්ෂාවක් නෑ - එතුමාට යම්කිසි අයුරකින් හානියක් වුණොත් ? #mahindarajapaksha
07:17
Video thumbnail
මාධ්‍යත් රැගෙන ඇමති සුසිල් දෙල්කඳ පොලේ යයි
08:36
Video thumbnail
තිස්තුන් කෝටියක් දෙවිවරු ඉන්නවා - 9000ක් මන්ත්‍රීවරු හිටියා ඒත් අපිට කෙලවෙලා
02:16
Video thumbnail
ගමින් ගමට යන නාමල් - කොහොම හිටිය මිනිස්සුද ? මේ... #namalrajapaksha
03:50

?