තීක්ෂණ සහ මතීෂට චෙන්නායි කණ්ඩායමේ රැඳෙන්න අවස්ථාව

මහේන්ද්‍ර සිං දෝනි නායකත්වය දරණ චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම 2024 ඉන්දීය ප්‍රිමිය ලීග් තරගාවලිය වෙනුවෙන් මහීෂ් තීක්ෂණ සහ මතිෂ පතිරණ රඳවා ගැනීමට තීරණය කර තිබෙනවා.

ඒ, අනුව 2024 අයි.පී.එල් තරගවලිය සඳහා එක්වීමේ අවස්ථාව ඔවුන් දෙදෙනාට උදාවනවා.

මේ අතර මෙවර ක්‍රීඩක වෙන්දේසියට පෙර චෙන්නායි කණ්ඩායම නිදහස් කර ඇති එකම විදෙස් ක්‍රීඩකයා වන්නේ එංගලන්ත තුන් ඉරියව් ක්‍රීඩක බෙන් ස්ටොක්ස් පමණයි.

ඒ, එලෙඹන අයි.පී.එල් තරගවලිය සඳහා තමන් සහභාගී නොවන බවට ප්‍රකාශ කිරීමත් සමඟයි.

චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම නිදහස් කර ඇති සහ රඳවා තබාගත් දෙස් විදෙස් ක්‍රීඩකයින් පහතින්.

WhatsApp Image 2023 11 26 at 4.56.17 PM
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
0
+1
0
+1
1
+1
0
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කවුද මේවට අවසර දුන්නේ.. ජනාධිපතිතුමා සැර වෙයි
09:01
Video thumbnail
රටේ ව්‍යවසනයන් අතර ජාවාරම්කාරයන් ගැන අපි මෙහෙයුම් කළා..නාකොටික් DIG සියල්ල හෙළිකරයි
03:57
Video thumbnail
සජිත් ආණ්ඩුවට දෙහි කපයි
11:00
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා  "වීරා"
00:36
Video thumbnail
බදුල්ල මඩකලපුව A5 මාර්ගය මිල්ලබැද්ද ප්‍රදේශයෙන් ගිලා බසියි..මුළු පාරම ඉවරයි..හැම තැනම ඉරිතලලා
03:22
Video thumbnail
විපතට පත් වූවන් සජිත් ළඟ දුක කියා හඬා වැටෙයි
04:09
Video thumbnail
ගංවතුරෙන් නිවාස ය#වීම නිසා කොටිකාවත්ත ගම්මු දැඩි අසරණවෙයි..සුද්ද කරන්න සුමාන දෙකක්වත් යයි
03:55
Video thumbnail
වෛද්‍යවරුන්ගෙන් ජනතාවට විශේෂ දැනුම්දීමක්
13:27
Video thumbnail
මඩේ එරුණු හෙලිකොප්ටරය ගොඩගත්ත මෙහෙයුම
01:11
Video thumbnail
මා#රයා ඔළුව උඩ තියන් ජීවත්වන බලංගොඩ, කිරිදිගල මිනිස්සු.."ඉක්මනට යමු කට්ටියම මේ ගම දාලා"
07:06


?