රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේට පහරදුන් බව කියන සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයට පත් කළ කමිටුව තම විමර්ශන කටයුතු අවසන් කර තිබෙනවා.
ඒ අනුව අදාළ නිර්දේශ කතානායකවරයා වෙත ඉදිරිපත් කිරීමට නියමිත බවයි නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ කියාසිටියේ.

?