spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ඩයනාගේ සිද්ධියේ විමර්ශන අවසන්

රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේට පහරදුන් බව කියන සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයට පත් කළ කමිටුව තම විමර්ශන කටයුතු අවසන් කර තිබෙනවා.

ඒ අනුව අදාළ නිර්දේශ කතානායකවරයා වෙත ඉදිරිපත් කිරීමට නියමිත බවයි නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ කියාසිටියේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?