Empty Ad
AFC Banner
Empty Ad

මාර්ගගත ක්‍රම පනත ගැන ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව කථානායකට දැනුම්දෙයි

මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පත සම්බන්ධ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව කථානායකවරයා වෙත ලබා දී තිබෙනවා.

ඒ, බව අද (07) ආරම්භ වූ පාර්ලිමේන්තු සැසිවාරයේ දී නියෝජ්‍ය කථානායකවරයා සභාවට දැනුම් දුන්නා.

මෙහි වගන්ති කිහිපයක් ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය අනුව සංශෝධනය කරන්නේ නම්, පනත පාර්ලිමේන්තුවේ සරල බහුතරයකින් සම්මත කළ හැකි බව ද ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
1
+1
2
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?