මෙරට තුළ විදුලිබල හා බලශක්ති ක්ෂේත්‍ර හි ප්‍රතිසංස්කරණ සහ ආයෝජන අවස්ථා පිළිබඳ ව විශේෂ සාකච්ඡාවක් අද පැවැත්වුණා.
ඒ විදුලි බල අමාත්‍ය කංචන විජේසේකර සහ මෙරට ඉතාලි තානාපතිවරයා අතර යි.
අද පෙරවරුවේ විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේදීයි මෙම සාකච්ඡාව පැවැත්වුණේ.
යුරෝපා සංගමයෙන් RE සංවර්ධනය සඳහා ලබාගත හැකි මූල්‍යකරණය, RE සංවර්ධනය සඳහා නව තාක්ෂණය සහ බලශක්ති අන්තර් සම්බන්ධතා අත්දැකීම් සම්බන්ධයෙන් ද මෙහිදී සාකච්ඡා පැවැත්වුණා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1