spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

බලශක්ති ක්ෂේත්‍රයේ ප්‍රතිසංස්කරණ සඳහා විශේෂ සාකච්ඡාවක්

මෙරට තුළ විදුලිබල හා බලශක්ති ක්ෂේත්‍ර හි ප්‍රතිසංස්කරණ සහ ආයෝජන අවස්ථා පිළිබඳ ව විශේෂ සාකච්ඡාවක් අද පැවැත්වුණා.

ඒ විදුලි බල අමාත්‍ය කංචන විජේසේකර සහ මෙරට ඉතාලි තානාපතිවරයා අතර යි.

අද පෙරවරුවේ විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේදීයි මෙම සාකච්ඡාව පැවැත්වුණේ.

යුරෝපා සංගමයෙන් RE සංවර්ධනය සඳහා ලබාගත හැකි මූල්‍යකරණය, RE සංවර්ධනය සඳහා නව තාක්ෂණය සහ බලශක්ති අන්තර් සම්බන්ධතා අත්දැකීම් සම්බන්ධයෙන් ද මෙහිදී සාකච්ඡා පැවැත්වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?