උඩවලව වැසි ජලයෙන් පිරී ඉතිරී යයි (වීඩියෝ)

උඩවලව ජලාශයේ වාන් දොරටු තුනක් විවෘත කර තිබෙනවා.

ඇදහැලෙන ධාරානිපාත වර්ෂාව හේතුවෙන් ජලාශයේ ධාරිතාව 217,800ක උපරිමයට ජලය පැමිණීම නිසාවෙන් මෙම තීරණය ගෙන ඇති බවයි ජලාශය භාර ඉංජිනේරුවරුන් සඳහන් කළේ.

ඒ අනුව වාන් දොරටු තුනක් අඩියක් බැගින් විවෘත කර තිබෙනවා.

තත්ත්පරයට ඝන අඩි 6960 බැගින් වලවේ ගඟට ජලය මුදා හරින බවයි මහවැලි වාරි ඉංජිනේරුවරුන් පැවසුවේ.

මේ හේතුවෙන් ජලාශයේ අවට පහත් බිම්වල වෙසෙන්නන් දැඩි අවධානයෙන් සිටිය යුතු බවට ද දැනුම්දී තිබෙනවා.

වසරක කාලයක සිට දැඩි නියං බලපෑමක් මත වර්ෂාව නොලැබුණු උඩවලව ජලාශය සම්පූර්ණයෙන් ම හිඳී ගිය ආකාරය ද වාර්තා වුණා.

එහි උච්චතම අවස්ථාව වූයේ උඩවලව ජලාශය අගෝස්තු මස 08 වැනි දින අක්කර අඩි 641ක් දක්වා පහත බැසීමයි.

මේ හේතුවෙන් වලවේ කලාපයේ ගොවිබිම් රැසක් ජල‍ය නොමැතිකමින් විනාශයට පත් වුණා.

නමුත් අද වනවිට එසේ ගිය ජල මූලාශ්‍ර ජලයෙන් පිරී ඉතිරී ගොස් තිබෙන අයුරු දැකිය හැකියි.

  1. HARIMA SATHUTUYI, LELLATAMA HINDHILA IRI THALALA GAHAKOLAMARILA MINISSUNTA WAGA KARANNA BONNA PAWA WATHURA NATHIWA HITIYE. ONNA DAN PIRILA ITHIRILA WAN DANAWA LU. ANE WASANAWAN. PAHATHA RATA NISA OKATA BALAGARAYAK SET NOWUNE WASANAWATA, NATHINAM CEB, MINISTRY SAHA ANDUWE INNA MUSALAYO MONA THARAM IRILA ITHIRILA GIYATH OYA JALASHA OKKOMA HIS KARANAWA MASA 3 YANNA KALIN. ITA PASSE ACE LAGEN GINI GANATA VIDULIYA GANNAWA.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මිණිබිරිය අමතක නොකළ හිටපු ජනපති මෛත්‍රිපාල ආභරණ ගත් හැටි - "කවදාවත් වෙච්ච නැති ඒවා තමයි වෙන්නේ"
01:34
Video thumbnail
අපිට හිටපු ජනාධිපතිවරුත් එකයි, ගමේ ඉන්නේ සිරිපාලත් එකයි
04:03
Video thumbnail
"රනිල්ගෙයි, සජිත්ගෙයි වැරදි නිසා තමයි අපි අද දුක් විදින්නේ" - මන්ත්‍රීලා ඉදිරියේ දැඩි චෝදනා
01:26
Video thumbnail
මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයන්ට ම#ණ දණ්ඩනයට අත්සන් කළ එකම රාජ්‍ය නායකයා මම
06:16
Video thumbnail
ඇමති නලින්ද අතින් විවෘත කළ අංග සම්පූර්ණව නිවස - රජය විදියට වැය කරන්නේ ජනතාවගේ බදු මුදල්
06:38
Video thumbnail
මම අවු:5ක් රට අරගෙන ගියේ ආණ්ඩුවත් විපක්ෂයත් නැතුව - මෛත්‍රිපාල රට පාලනය කළ අයුරු කියයි
04:42
Video thumbnail
සති ගණන් බලන් ඉන්න ඕනි නෑ පාර්සල් ලබාගන්න - පි පා ගමනින් ගිහින් ජනතාව දැනුවත් කරනවා
02:56
Video thumbnail
පපරේ බෑන්ඩ් ගගහා මොරටුව තැපැල් කාර්යාලයේ සේවකයෝ කරපු දේ - තැපැල් පෙට්ටිත් උස්සගෙන කරන වැඩේ
02:45
Video thumbnail
රෙස්ටූරන්ට් කෑම ගැන බෙල්ලන්විල ධම්මරතන හිමි කිව්ව අමුතු කතාව - "මමත් රෙස්ටූරන්ට් Sponsor කරන කෙනෙක්"
06:15
Video thumbnail
යන්න කියන්න අප්පේ මම දහදුක් විඳලා හම්බ කරගත්තේ - අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:39