ඇල්ල හෝටලයකට වෙඩි තැබීමට පැමිණි බවට සැක යතුරුපැදියක් හමුවෙයි

ඊයේ රාත්‍රී ඇල්ල ප්‍රදේශයේ හෝටලයකට වෙඩි තැබීම සඳහා සැකකරුවන් පැමිණි බවට සැක කෙරෙන යතුරුපැදියක් පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා.

ඒ වෙඩි ප්‍රහාරය එල්ල වූ හෝටලයේ සිට කිලෝමීටර් 5ක් පමණ දුර ප්‍රදේශයක ප්‍රපාතයකට පෙරලා දමා තිබියදීයි.

ස්කූටි වර්ගයේ මෙම යතුරුපැදිය මීට දින කිහිපයකට පෙර කොළඹ ප්‍රදේශයෙන් අතුරුදන් වූ එකක් බවට ද කරුණු හෙළිවී තිබෙනවා.

වෙඩි තැබීම සිදු වූ ස්ථානයේ මහේස්ත්‍රාත් පරීක්ෂණය අද දහවල් බණ්ඩාරවෙල මහේස්ත්‍රාත් අධිකරණයේ වැඩබලන මහේස්ත්‍රාත් කෙනත් ද සිල්වා මහතා විසින් සිදු කරනු ලැබුවා.

සැකකරුවන් සොයා බණ්ඩාරවෙල සහ ඇල්ල පොලිස් ස්ථාන මගින් පරීක්ෂණ සිදු කරනවා.

රාවණා ඇල්ල ප්‍රදේශයේ හෝටලයක් ඉදිරිපිට ඊයේ රාත්‍රී සිදු වූ වෙඩි තැබීමෙන් පුද්ගලයෙකු තුවාල ලබා රෝහල් ගත කෙරුණා.

යතුරුපැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනෙක් කළ වෙඩිතැබීම CCTV කැමරාවක ද සටහන්ව තිබුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනතාව වෙනුවෙන් මන් මැ#න්නත් බය නෑ - චාමරට යකා ආවේශ වෙයි
16:11
Video thumbnail
බලාගෙන හිටියා වජිරයට කොහොමද දඩුවම් කරන්නේ කියලා. ලබන සිංහල අවුරුද්දට කලින් මේ ආණ්ඩුව ඉවරයි..
00:20
Video thumbnail
වජිර කතාව පටන්ගන්න යද්දී එකපාරටම පිරිසක් වේදිකාවට ගොඩවෙයි
04:04
Video thumbnail
බුලත් අත සම්පූර්ණ වෙන්නේ දුම්කොල තිබ්බොත්.. දැන් දුම්කොලත් අල්ලනවා ඉවරයි ඉවරයි සංස්කෘතිය ඉවරයි..
00:18
Video thumbnail
හොඳට හිතේ තියාගන්න.. ලියලා තියාගන්න.. එළවනවා එළවනවාමයි...
00:11
Video thumbnail
ලපයි සිපයි JVPකාරයොන්ට බය නෑ - මගේ බල්ලව විතරයි තාම අල්ලස් එකට ගෙනාවේ නැත්තේ
07:15
Video thumbnail
වජිරගේ කතාව මැද පිරිසක් බෝඩ් උස්සගෙන වේදිකාවට ආපු පිරිසක් නිසා වෙච්ච දේ..
00:11
Video thumbnail
ලංකාවේ කොහෙන් ඉල්ලුවත් එකෙන්ම දිනනවා කියලා පම්පොරි ගහපු චාමරගේ කතාව..
00:10
Video thumbnail
"නයි, මුගටි ඔක්කොම එකතු කරගෙන මිසක් මේ ආණ්ඩුව එළවන්න බෑ"
00:20
Video thumbnail
මක්කෙලා හු#කෙලා කියලා හැමදාම කෙ#ලා අරිනවා
05:00