බොර තෙල් නැව් තොග 03ක් මිලදී ගැනීමට කැබිනට් අනුමැතිය

බොර තෙල් නැව් තොග 03ක් මිලදී ගැනීම සඳහා වන දිගුකාලීන කොන්ත්‍රාත්තුව සඳහා සිංගප්පූරු සමාගමක් වෙත ලබාදීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.

ඒ, අනුව 2024 වසරේ ජනවාරි 15 වන දින සිට 2024 ජූනි 14 වන දක්වා කාලය තුළ බොර තෙල් නැව් තොග 03ක් 100%ක් ගබඩාගත ටැංකිවලින් නිකුත් කිරීමේ දී ගෙවීමේ ක්‍රමවේදය යටතේ මිලදී ගැනීම වෙනුවෙන් මෙම මිල දී ගැනීම සිදුකෙරෙනවා.

මෙම දිගුකාලීන කොන්ත්‍රාත්තුව පිරිනැමීම සඳහා ලංසු කැඳවා ඇති අතර, එයට ලංසු දෙකක් ලැබී තිබුණා.

7 1
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?