සාම්ප්‍රදායික මතයන්ගෙන් වෙනස්වීමට තිබූ අකමැත්ත රට ආපස්සට ඇද දැමූවා – ශෙහාන් සේමසිංහ

සාම්ප්‍රදායික මතයන්ගෙන් වෙනස්වීමට තිබූ අකමැත්ත ශ්‍රී ලංකාවට සෙසු රටවල් සමග ඉදිරියට ගමන් කිරීමට තිබූ අවස්ථාව අහිමි කළ බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ පවසනවා.

සෙසු රටවල් සමස්ත ලෝකයම පිළිගත හැකි වෙනස්කම් කරා යද්දී ශ්‍රී ලංකා එම මාර්ගයට අවතීර්ණ වූයේ බොහෝ ප්‍රමාදයක් සහිතව බවයි රාජ්ය් අමාත්‍යවරයා සඳහන් කළේ.

ඔහු මේ බව කියා සිටියේ සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ නවතම ‘සුපිරි ධන සම්පත්‘ ලොතරැයිය හඳුන්වා දීම වෙනුවෙන් පැවැති මාධ්‍ය හමුවට එක් වෙමින්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පචයා ගමට එනවා, ලෑස්ති වෙලා හිටපල්ලා
05:03
Video thumbnail
නාමල්ගේ ආණ්ඩුවක් හදමු - මිනිස්සු නාමල්ව වටකරගන්නවා
08:13
Video thumbnail
නාමල්, ජනාධිපතිට දාපු කින්ඩිය
09:54
Video thumbnail
මිනිස්සුන්ට විහිළු සැපයූ ඒකාබද්ධ විපක්ෂයේ සම්මේලනය
04:14
Video thumbnail
පැලවත්තේ ටිල්වින් සමාගම තමයි දැන් රටේ තීන්දු තීරණ ගන්නේ
07:39
Video thumbnail
වතුර නැතුව අසරණ වුණු අලි සෙට් එක ගම් වදී
01:01
Video thumbnail
අපිට බදු ගෙව්වේ නැත්තම් රජය ලොස් වෙනවා - ඔයාලට පඩි ගෙවන්නෙත් අපේ සල්ලිවලින්
04:01
Video thumbnail
මේක කඩන්න අපි ආණ්ඩුවට ඉඩ දෙන්නේ නෑ - මේ ආණ්ඩුවට දුන්නේ මේවා කරන්න ද..?
06:54
Video thumbnail
සද්දේ දාගෙන කුරුඳුවත්තේ සෙල්ලම් දැම්ම සැප රියක් පොලිසියට කොටු
01:18
Video thumbnail
සද්දේ දාගෙන කුරුඳුවත්තේ සෙල්ලම් දැම්ම සැප රියක් පොලිසියට කොටු - සුනඛයන් දාලා පරික්ෂා කරයි
02:22