ඉන්දීය ක්‍රිකට් ලෝලියෙකුගෙන් රත්‍රංවලින් ලෝක කුසලානයක්

අහමදාබාද්හි ස්වර්ණාභරණ වෙළෙන්දෙකු විසින් ක්‍රිකට් ලෝක කුසලානයේ අනුරුවක් රත්‍රං වලින් නිර්මාණය කර තිබෙනවා.

ඉතා සියුම් ආකාරයට නිපදවා ඇති මෙම රන් අනුරුව ග්‍රෑම් 0.9ක බරකින් යුක්තයි.

ස්වර්ණාභරණ සෑදීමේ කලාවට ඇති දක්ෂයෙකුවන රවුෆ් ෂෙයික් නැමැති මෙම පුද්ගලයා ඉන්දීය කණ්ඩයමේ නායක රෝහිත් ශර්මා වෙත තිළිණයක් ලෙස ලබාදීමේ අරමුණින් මෙම රන් අනුරුව නිර්මාණය කර ඇති බවයි වාර්තා වුණේ.

අද පැවැත්වෙන ඉන්දියා-පාකිස්තාන තරගයේදී අවස්ථාවක් ලැබුණොත් තමන් මෙම රන් කුසලානය රෝහිත් ෂර්මාට තිළිණකරන බවයි ඔහු මාධ්‍ය වෙත පවසා ඇත්තේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දුප්පත් මිනිහට කන්න තිබ්බ රොටියටත් කෙ#යානේද ?දැන් සනීපයිද ?දුක දැනෙනවද ?
02:02
Video thumbnail
චීන ජාතිකයෙක් එළොව යැවූ සිද්ධියේ සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට - දෙන්නා එක්කගෙන ආපු හැටි
00:50
Video thumbnail
කෙහෙළියගේ ගොට්ටෝ තාම NMR එකේ රජ කරනවා..ආණ්ඩුව බයද මෙයාලා මාරු කරන්න
03:47
Video thumbnail
පිළිකා රෝගීන් ආණ්ඩුවට හොඳ පදෙන් අමතයි - කෙහෙළිය හොරා කිව්වට මිනිහා ඉන්නකල් බෙහෙත් දුන්නා
03:45
Video thumbnail
බුත්තලදී මෝටර් රථ දෙකක් එකිනෙක ගැටී බිහිසුණු රිය අනතුරක් - වාහන දෙකම කුඩේ කුඩු
01:24
Video thumbnail
පිටි මිල වැඩිවීම ගැන වෙළෙඳුන්ගේ අදහස් - වැඩි වුණොත් වැඩි කරනවා..පාඩුවෙලා විකුණන්න බෑනේ අපිට
01:27
Video thumbnail
කිසිම දේශපාලකයෙක් අපිට අද බලපෑම් කරන්න එන්නේ නෑ - පොලිස්පති කිව්ව සැර කතාව
06:37
Video thumbnail
ඔය පළදින තරු පටිවල ඇත්ත වටිනාකම තියෙන්නේ ජනතා සම්මාන තුල - පොලිස් ඇමති කිව්ව සුපිරි කතාව
06:13
Video thumbnail
පොලිස් නිලධාරියා විනය ගරුක නැත්තම් දැඩි ක්‍රියාමාර්ග ගන්නවා - මිනිස්සු කබලෙන් ළිපට වැටෙන්න බෑ
04:34
Video thumbnail
කළු කඩ මුදලාලිලා විසින් ආණ්ඩුව වට්ටන ක්‍රමවේදයක් - විපක්ෂයට සම්බන්ධ අය මේ?
02:27