නසීර් අහමඩ්ගෙන් පුරප්පාඩු වූ පාර්ලිමේන්තු අසුනට අලි සහීර් මවුලානා මහතා පත් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
මැතිවරණ කොමිසම විසිනුයි අදාළ ගැසට් නිවේදනය ප්‍රකාශයට පත්කර ඇත්තේ.

?