Rajapura Handi Oil
Rajapura Diabetic Powder

නසීර් අහමඩ්ගෙන් පුරප්පාඩු වූ පාර්ලිමේන්තු අසුන අලි සහීර් මවුලානාට

නසීර් අහමඩ්ගෙන් පුරප්පාඩු වූ පාර්ලිමේන්තු අසුනට අලි සහීර් මවුලානා මහතා පත් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

මැතිවරණ කොමිසම විසිනුයි අදාළ ගැසට් නිවේදනය ප්‍රකාශයට පත්කර ඇත්තේ.

2353 52 S scaled