කාසිය වාසිය කැරකුණු දසුන් පිත්ත අතට ගනී

එක්දින ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව සහ පාකිස්ථානය අතර තරගයේ කාසිය වාසිය හිමිකර ගැනීමට ශ්‍රී ලංකා නායකයා සමත් වුණා.

ඒ, අනුව හයිද්‍රාබාද් හී රජිව් ගාන්ධි තණතීරුවේ පළමුව පන්දුවට ඔහු පහරදීමට තීරණය කළා.

අද තරගය සඳහා ශ්‍රී ලංකා දඟ පන්දු යවන ක්‍රීඩක මහීෂ් තීක්ෂණ එක්වන බවයි වාර්තා වුණේ.

ඒ, අනුව පළමු තරගය සඳහා එක්වූ වේග පන්දු යවන ක්‍රීඩක කසුන් රාජිත අද තරගය සඳහා එක්වන්නේ නැහැ.

මේ අතර පාකිස්ථාන කණ්ඩායමේ ද එක් වෙනසක් සිදුකර තිබෙනවා.

ඒ, අනුව අද තරගය සඳහා ෆාකර් සමාන් වෙනුවට අබ්දුල්ලා ෂෆීක් කණ්ඩායම කැඳවා ඇති බවයි නායක බාබර් අසාම් සඳහන් කළේ.

එක්දින ලෝක කුසලාන තරග ඉතිහාසය තුළ පාකිස්ථාන කණ්ඩායම පරාජය කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායමට තවමත් හැකියාව ලැබී නැහැ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
5
+1
3
+1
3
+1
1
+1
4
+1
1
+1
2
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
චමින්ද විජේසිරි මේ ආණ්ඩුවට ලොකු වදයක් වෙලා - සිල්ලර දේවල් අල්ලගන්න එපා
07:52
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.06.23
01:19:59
Video thumbnail
චමින්දගේ නඩු තීන්දුව ගැන ජනාධිපති කොහොමද දැනගෙන සිටියේ..?
07:48
Video thumbnail
මුජිබුර් හඳුන්නෙත්තිට කට උත්තර නැතිවෙන්නම දෙයි
08:48
Video thumbnail
වැස්සෙන් පාසලට යන පාර වැහිලා..උදැල්ලක් අරගෙන පොලිස් නිලධාරියා කරපු දේ
01:55
Video thumbnail
අජිත් නැගිටලා හතර වටේටම දෙසයි - මේ පෙන්නන්නේ කැරට් අලයක්..ජනපති වාර්තා තියලා තියෙනවා
10:16
Video thumbnail
නොන්ඩි ගාගෙන උසාවියට ආපු හරක්කටා
01:20
Video thumbnail
සලේගේ මවගෙන් පාප් වහන්සේට ලියුමක්
00:50
Video thumbnail
කපුටු කාක්කව ගෙනල්ලා නීතිය ක්‍රියාත්මක කරනවා - බේරෙන්න බෑ
11:41
Video thumbnail
සලේගේ මවගෙන් පාප් වහන්සේට ලියුමක් - අපේ මුළු පවුලම කතෝලික..හරිම කණගාටුයි
01:52