AFC Banner
Empty Ad
Empty Ad

ඔරුගොඩවත්තේ කර්මාන්ත ශාලාවක ගින්නක්

ඔරුගොඩවත්ත ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික කර්මාන්ත ශාලාවක ගින්නක් හටගෙන ඇති බව වාර්තා වනවා.

අද (07) අලුයම මෙම ගින්න හටගෙන ඇති බවයි තොරතුරු වාර්තා වුණේ.

ගින්න මැඩ පැවැත්වීම සඳහා ගිනි නිවන සේවා රථ 05ක් පිටත් කර යවා තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
2
+1
3
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?