ඔරුගොඩවත්ත ප්රදේශයේ පිහිටි පෞද්ගලික කර්මාන්ත ශාලාවක ගින්නක් හටගෙන ඇති බව වාර්තා වනවා.
අද (07) අලුයම මෙම ගින්න හටගෙන ඇති බවයි තොරතුරු වාර්තා වුණේ.
ගින්න මැඩ පැවැත්වීම සඳහා ගිනි නිවන සේවා රථ 05ක් පිටත් කර යවා තිබෙනවා.

?