AFC Banner
Empty Ad
Empty Ad

පොලිස් නිලධාරියා යට කළ රියදුරා රිමාන්ඩ් – නිලධාරියාට උසස් වීමක්

කුරුඳුවත්ත නිදහස් වටරවුම අසලදී රිය අනතුරකින් පොලිස් නිලධාරියෙකු මියයාමේ සිද්ධියට අදාළ මෝටර් රථයේ රියදුරා ලබන 10 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.

අලුත්කඩේ අංක 7 මහේස්ත්‍රාත් අධිකරණයයි අද මෙම නියෝගය ලබාදුන්නේ.

ඊයේ පස්වරුවේ සිදු වූ මෙම අනතුරින් ජීවිතක්ෂයට පත්වූයේ රථ වාහන හැසිරවීමේ රාජකාරියේ නිරතව සිටි කොස්තාපල්වරයෙක්.

මේ අතර අදාළ නිලධාරියා පොලිස් කොස්තාපල් තනතුරේ ස්ථිර කර පශ්චාත් උසස්වීමේ පදනම යටතේ අද සිට සැරයන් තනතුරට උසස් කර තිබෙනවා.

පොලිස්පතිවරයා විසිනුයි මෙම උසස්වීම සිදුකර ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
2
+1
9
+1
1
+1
9
+1
4
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රනිල් - චන්ද්‍රිකා - මෛත්‍රී එකම වේදිකාවක - රනිල් චන්ද්‍රිකාට කිව්ව රහස #srilankapolitics
00:46
Video thumbnail
ඔක්තෝම්බර් 01වෙනදි විදුලි බිල සංශෝධනය වන දිනයතාම කතාවක් නෑ #npp #anurakumaradissanayake
02:12
Video thumbnail
ඇය සතුටින් ගෙවන ජීවිතේ #shorts #vairalvideo
00:16
Video thumbnail
කතන්දර එපා.... විවෘතව කතා කරන්න - ආනන්ද පාලිතගෙන් ජනපතිට දෝස්මුරයක්
02:12
Video thumbnail
සැඩ පහරට ගිය සුපිරිය රිය ගොඩට ගත් ක්‍රියාන්විතය
05:29
Video thumbnail
හොරු අල්ලන්න එන රන්ජන් #ranjanramanayake
07:27
Video thumbnail
ප්‍රවාහන, මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍යංශයේ ප්‍රගති සමාලෝචන රැස්වීම ඇමතූ ජනපති අනුර
00:42
Video thumbnail
අමුතු අමුතු ටෙළි නාට්‍ය තියෙන්නේ - දමිතා එනවා නාහෙන් අඬනවාහඬ පටයක් දානවා
03:32
Video thumbnail
වසර 88කට පසුව රාජපක්ෂ පවුලේ එකෙක් ඉදිරිපත් නොවෙන එකම මැතිවරණය #rajapaksafamily
03:41
Video thumbnail
රට කාපු එවුන් කුජීත වීගෙන යනවා #akd #npp #ranilwickremesinghe #rajapaksafamily
04:56

?