AFC Banner
Empty Ad
Empty Ad

ජනපති යළි දිවයිනට

ජර්මනියේ පැවති ” බර්ලින් ගෝලීය” සමුළුවට සහභාගී වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඇතුළු ශ්‍රී ලංකා දූත පිරිස යළි දිවයිනට පැමිණ තිබෙනවා.

අද උදෑසන කටුනායක ගුවන් තොටුපොළ ඔස්සේ ජනපති ඇතුලු පිරිස ශ්‍රී ලංකාවට පැමිණි බවයි ගුවන් තොටුපොළ කාර්යය භාර නිලධාරීවරයා ප්‍රකාශ කර ඇත්තේ.

ඔවුන් ජර්මනියේ බර්ලින් නුවර සිට කටාර් රාජ්‍යය වෙත පැමිණ එතැන් සිට අද උදෑසන 09.35ට කටාර් ගුවන් සේවයේ QR- 660 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
2
+1
2
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?