එතරම් සුවපහසු නොවූ වත්මන් ලෝක ශූරයින්ගේ ගුවාටි ගමන

2023 එක්දින ලෝක කුසලාන තරගවලියට සහභාගී වීම සඳහා එංගලන්ත කණ්ඩායම ඊයේ (28) රාත්‍රියේ ඉන්දියාවේ ගුවාටි වෙත පැමිණියා.

කෙසේ වෙතත්, එංගලන්තයේ ගුවාටි වෙත ආ ගමන ඔවුන් බලාපොරොත්තු වූ තරම් සුවපහසු සහ වේගවත් ගමනක් වී තිබුනේ නැහැ.

ඒ අනුව එංගලන්තයේ සිට ඉන්දියාවට යන ගුවන් ගමන පැය 38 කට වඩා වැඩි කාලයක් දක්වා දීර්ඝ ගමනක් වූ බවයි වාර්තා වන්නේ.

එම ගුවන් ගමන එපමණ කාලයක් දක්වා දීර්ඝවීම හේතුවෙන් එංගලන්තයේ තරු පිතිකරු ජොනී බෙයාර්ස්ටෝ සිය කලකිරීම ප්‍රකාශ කර තිබුණා.

ඒ, ඔහුගේ ඉන්ස්ටග්‍රෑම් ගිණුමට සටහනක් එක්කරමින්.

එංගලන්තයේ සිට ඉන්දියාවට සාමාන්‍ය පියාසැරි කාලය පැය 09 විනාඩි 12ක් වන අතර, කෙසේ වෙතත්, කාලගුණික තත්ත්වයන් සහ අනෙකුත් සාධක අනුව එම කාලසීමාව වෙනස් විය හැකියි.

වත්මන් එක්දින ලෝක ශූරයින්වන එංගලන්තය හෙට (30) දිනයේ ඉන්දියාව සමඟ පළමු පුහුණු තරගය සඳහා එක්වීමට නියමිතව තිබෙනවා.

ජොනී බෙයාර්ස්ටෝ සිය ඉන්ස්ටග්‍රෑම් ගිණුමට එක්කර තිබූ සටහන.

3 3
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
7
+1
27
+1
2
+1
6
+1
11
+1
15
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඇමරිකාවෙන් දුන්න හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාරගත් අයුරු..ජනපති යානා ඔක්කොම බලයි
02:18
Video thumbnail
වැස්සෙන් පාසලට යන පාර වැහිලා..උදැල්ලක් අරගෙන පොලිස් නිලධාරියා කරපු දේ
00:46
Video thumbnail
USAවලින් ලංකාවට ලැබුණු සුපිරි තෑග්ග
00:31
Video thumbnail
නිරුක්ෂගෙන් ප්‍රසාද් සර්ට සැර සත්තමක් - සජිත් එක්ක පරිප්පු ඇට දීලා අලි එලවන්න දෙන්න හොඳයි
06:47
Video thumbnail
උඹලා මොකක් ඇන්දත් හෙ#ළුවෙන් කියලා ජනතාව දන්නවා හොඳට - සෙංකෝලේ අරගෙන විකාරයක්නේ නැටුවේ
12:20
Video thumbnail
ජනපතිගේ වීඩියෝ එකක් පෙන්නලා සජිත් දුන්න සැර ටොක්ක - කියපු දේ කරන්න කාලය ඇවිත්
12:50
Video thumbnail
විපක්ෂ නායකට යකා නගියි - ආණ්ඩුවට සැරටම දෙයි - අද තියෙන්නේ තනි පක්ෂ පාලනයක්
13:41
Video thumbnail
ලංකාවේ ක්‍රීඩාව අයිති රටේ මිනිසුන්ට - සංගම්වලට හිතුමතේ මේක වට්ටන්න බෑ
03:55
Video thumbnail
වාහන සේරම නවත්තලා යෝග්‍යතා පරීක්ෂණ කළ අයුරු - "කෝ ලයිට්..සර් අපි රෑට යන්නේ නෑ බස් එකේ"
04:23
Video thumbnail
FIFA ලෝක කුසලානය උඩියටිකුරු කළ තතු මෙන්න - තරගයක් තුළ 04 පාරක් ගිනස් වාර්තා පොතට ගිය මෙසී
02:12