ප්‍රදේශ කිහිපයකට ගංවතුර තත්ත්වයක් ගැන අනතුරු ඇඟවීමක්

ඉදිරි පැය තුනේ සිට පැය 24ක කාලය තුළ කොටපොල, පිටබැද්දර, පස්ගොඩ අකුරැස්ස, මාලිම්බඩ, අතුරලිය, තිහගොඩ, මාතර සහ දෙව්නුවරයන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල අයත් පහත් බිම්වල ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව අනතුරු අඟවනවා.

නිල්වලා ගංඟා ද්‍රෝණියේ ඉහළ සහ මාධ්‍යම ධාරා ප්‍රදේශවලට සැලකිය යුතු වර්ෂාපතනයක් ලැබීම මීට හේතු වී ඇති බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව දන්වා සිටියේ.

මෙම තත්ත්වයත් සමඟ දැඩි සැළකිල්ලෙන් පසුවන ලෙසට ඉහත සඳහන් ප්‍රදේශවල පදිංචි මහජනතාවට දැනුම් දෙනවා.

මේ අතර ගිං ගඟේ ඉහළ ජල පෝෂක ප්‍රදේශවලට ඇද හැළෙන වර්ෂාව නිසා අද (28) උදෑසන වන විට ගාල්ල – බද්දේගම ප්‍රදේශයේ ජල මට්ටම ඉහළ ගොස් තිබෙන අයුරු දැකගත හැකි වුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අධිකරණ ඇමතිට මයික් වැඩිය දිරවන්නේ නෑ කිව්වට, වැඩි දුර යන්න බෑ - කිව්වා මේ අයට බලය දෙන්න එපා කියලා
01:58
Video thumbnail
වෙඩින් එකක් රෝහලෙන් කෙළවර වුණ බිහිසුණු අනතුර "මට මොනවත් මතක නෑ..බලනකොට බස් එක පෙරළිලා"
02:48
Video thumbnail
රෝහිත කියපු ත්‍රීරෝද රථවල අලුත්ම ස්ටිකර් වැකිය - මාලිමාවට ඡන්දය දුන්නේ 40ට වැඩි අයද ?
03:37
Video thumbnail
කලින් මර්වින් දැන් මෙයා චණ්ඩි පාට් දානවා - 22 සම්මත වුණොත් කොහොම චණ්ඩි පාට් දායිද ?
05:03
Video thumbnail
වාසනා ඇතාට ජනපති නැගිටලා ආචාර කළේ වැරැද්ද මතක්වෙලා - පසුතැවෙන්න ලොකු හයියක් තියෙන්න ඕනි
01:36
Video thumbnail
"හොර හරක් ගේන ලොරි වගේ..ඇරලා බැලුවම මල කෙළියයි - හොර හරක්"රෝහිතගෙන් සැර හින්ට් එකක්
03:18
Video thumbnail
හිටපු ජනපති උපදේශකයෙක් ගැන ඇස් උඩයන හෙළිදරව්වක් ? - රනිල්ගේ කාලේ කරපු අවභාවිතාවක් ?
06:25
Video thumbnail
රවී කරුණානායකගේ නිවසට හදිසියේම අල්ලස් කොමිසමෙන් එයි - මෙන්න එහි නවතම දර්ශන
00:32
Video thumbnail
අකිලගේ ෂෙඩ් එකේ තෙල් ගහන්න ගත්තෙත් රජයේ පඩි ලබපු සේවකයෙක් - එයාලගේ සුරසැප සේරම නැතිවෙනවා
03:41
Video thumbnail
යටිනුවර මැද පළාත සමූපකාරයට දැඩි විරෝධයක් - තමන්ගේ හිතුමනාපෙට මේ සියල්ල පැහැර හැරලා
05:10