කන්කසන්තුරේ රාත්‍රී තැපැල් දුම්රියේ වන අලි රංචුවක් ගැටී අනතුරක් – අලි සිව්දෙනෙක් මිය ගිහින්

කන්කසන්තුරේ සිට කොළඹ බලා ගමන් කරමින් තිබූ රාත්‍රී තැපැල් දුම්රියේ වන අලි රංචුවක් ගැටීමෙන් වන අලි සිව්දෙනෙකු මියගොස් තිබෙනවා.

මෙම වන අලි තිදෙනා ඊයේ (27) රාත්‍රියේ 11.50ට පමණ ගල්ගමුව නගරයට ආසන්නයේ දී මෙලෙස දුම්රියේ ගැටී මෙම අනතුර ඇති බවයි වාර්තා වන්නේ.

මෙලෙස වන අලි දුම්රියේ ගැටීමෙන් දුම්රියේ එන්ජිමේ කොටසකට ද හානි සිදුව තිබෙනවා.

අනතුරෙන් පසු පැයක පමණ ප්‍රමාදයකින් අනතුරුව දුම්රිය යළි කොළඹ බලා ගමන් ඇරඹු බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

මෙම අනතුරින් මිය ගොස් ඇති සහ තුවාල ලබා ඇති වන අලි පිළිබඳව ගල්ගමුව වන අලි පාලන ඒකකට දැනුම්දීමට පොලීසිය කටයුතු කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අධිකරණ ඇමතිට මයික් වැඩිය දිරවන්නේ නෑ කිව්වට, වැඩි දුර යන්න බෑ - කිව්වා මේ අයට බලය දෙන්න එපා කියලා
01:58
Video thumbnail
වෙඩින් එකක් රෝහලෙන් කෙළවර වුණ බිහිසුණු අනතුර "මට මොනවත් මතක නෑ..බලනකොට බස් එක පෙරළිලා"
02:48
Video thumbnail
රෝහිත කියපු ත්‍රීරෝද රථවල අලුත්ම ස්ටිකර් වැකිය - මාලිමාවට ඡන්දය දුන්නේ 40ට වැඩි අයද ?
03:37
Video thumbnail
කලින් මර්වින් දැන් මෙයා චණ්ඩි පාට් දානවා - 22 සම්මත වුණොත් කොහොම චණ්ඩි පාට් දායිද ?
05:03
Video thumbnail
වාසනා ඇතාට ජනපති නැගිටලා ආචාර කළේ වැරැද්ද මතක්වෙලා - පසුතැවෙන්න ලොකු හයියක් තියෙන්න ඕනි
01:36
Video thumbnail
"හොර හරක් ගේන ලොරි වගේ..ඇරලා බැලුවම මල කෙළියයි - හොර හරක්"රෝහිතගෙන් සැර හින්ට් එකක්
03:18
Video thumbnail
හිටපු ජනපති උපදේශකයෙක් ගැන ඇස් උඩයන හෙළිදරව්වක් ? - රනිල්ගේ කාලේ කරපු අවභාවිතාවක් ?
06:25
Video thumbnail
රවී කරුණානායකගේ නිවසට හදිසියේම අල්ලස් කොමිසමෙන් එයි - මෙන්න එහි නවතම දර්ශන
00:32
Video thumbnail
අකිලගේ ෂෙඩ් එකේ තෙල් ගහන්න ගත්තෙත් රජයේ පඩි ලබපු සේවකයෙක් - එයාලගේ සුරසැප සේරම නැතිවෙනවා
03:41
Video thumbnail
යටිනුවර මැද පළාත සමූපකාරයට දැඩි විරෝධයක් - තමන්ගේ හිතුමනාපෙට මේ සියල්ල පැහැර හැරලා
05:10