ඩුබායිවලින් රන් ගෙනවිත් කටුනායක දී මාට්ටු (ඡායාරූප)

රුපියල් දොළොස් කෝටි තිස් ලක්ෂයක් වටිනා ස්වර්ණාභරණ සහ රන් බිස්කට් තොගයක් ඩුබායි සිට නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ආ කාන්තාවන් සිව්දෙනෙකු සහ පිරිමි පුද්ගලයෙකු අද (27) අලුයම කටුනායක ගුවන් තොටුපොළේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසින් මොවුන් පස්දෙනා අත්අඩංගුවට ගෙන ඇති බවයි ගුවන්තොටුපොළ අප වාර්තාකරු පැවසුවේ.

මොවුන් ඩුබායි සිට ගුවන් යානා දෙකකින් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණා.

මෙලෙස අත්අඩංගුවට ගැනුණු පිරිස කොළඹ ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර, ඔවුන් නිතර නිතර ගුවන් ගමන්වල යෙදෙමින් ව්‍යාපාර කටයුතුවල නිරත වන්නන් බවටයි අනාවරණය වී ඇත්තේ.

ඔවුන් සිය සිරුරුවල සහ ඔවුන් රැගෙන ආ අත් බෑගයන් තුළ මෙම කිලෝග්‍රෑම් 06ක් බරැති ස්වර්ණාභරණ සහ රන් බිස්කට් සඟවාගෙන පැමිණ ඇති බවයි වාර්තා වුණේ.

20230927 093712 scaled
20230927 094607 scaled
20230927 093255 scaled
CAP 20230927 094649 scaled


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56