බංග්ලාදේශ ලෝක කුසලාන සංචිතයත් ප්‍රසිද්ධ කෙරේ

එළෙඹෙන එක්දින ලෝක කුසලාන තරගාවලියට සහභාගීවන බංග්ලාදේශ සංචිතය ඊයේ (26) ප්‍රසිද්ධියට පත් කරනු ලැබුවා.

එක්දින පිටියෙන් සමුගැනීමේ තීරණය ආපසු හරවා යළි ජාත්‍යන්තර පිටියට පිවිසි තමීම් ඉක්බාල් මෙම සංචිතයට ඇතුළත්ව නොතිබීම විශේෂත්වයක්.

ඔහු ආබාධයකට ලක් වී සිටීම ඊට හේතු වී ඇති බවයි වාර්තා වුණේ.

ක්‍රීඩකයින් 15 දෙනෙකුගෙන් යුත් බංග්ලාදේශ ලෝක කුසලාන සංචිතයේ නායකත්වයේ ෂකීබ් අල් හසන් තව දුරටත් කටයුතු කරනු ලබනවා.

ලෝක කුසලානයට එක්වන බංග්ලාදේශ කණ්ඩායම පහතින්.

ෂකීබ් අල් හසන් (නායක), ලිටන් දාස්, ටැන්සිඩ් හසන් තමීම්, නජ්මුල් හොසේන් ශාන්තෝ, තව්හිඩ් රිඩෝයි, මුෂ්ෆිකර් රහීම්, මහමුදුල්ලා රියාද්,මෙහෙදී හසන්, නසුම් අහමඩ්, ෂක් මහේදි හසන්, තස්කින් අහමඩ්, මුස්තාෆිසුර් රහ්මාන්, හසන් මහමුද්, ෂොරිෆුල් ඉස්ලාම්, ටැන්සිම් හසන් සකිබ්



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රෝහිත කියපු ත්‍රීරෝද රථවල අලුත්ම ස්ටිකර් වැකිය - මාලිමාවට ඡන්දය දුන්නේ 40ට වැඩි අයද ?
03:37
Video thumbnail
කලින් මර්වින් දැන් මෙයා චණ්ඩි පාට් දානවා - 22 සම්මත වුණොත් කොහොම චණ්ඩි පාට් දායිද ?
05:03
Video thumbnail
වාසනා ඇතාට ජනපති නැගිටලා ආචාර කළේ වැරැද්ද මතක්වෙලා - පසුතැවෙන්න ලොකු හයියක් තියෙන්න ඕනි
01:36
Video thumbnail
"හොර හරක් ගේන ලොරි වගේ..ඇරලා බැලුවම මල කෙළියයි - හොර හරක්"රෝහිතගෙන් සැර හින්ට් එකක්
03:18
Video thumbnail
හිටපු ජනපති උපදේශකයෙක් ගැන ඇස් උඩයන හෙළිදරව්වක් ? - රනිල්ගේ කාලේ කරපු අවභාවිතාවක් ?
06:25
Video thumbnail
රවී කරුණානායකගේ නිවසට හදිසියේම අල්ලස් කොමිසමෙන් එයි - මෙන්න එහි නවතම දර්ශන
00:32
Video thumbnail
අකිලගේ ෂෙඩ් එකේ තෙල් ගහන්න ගත්තෙත් රජයේ පඩි ලබපු සේවකයෙක් - එයාලගේ සුරසැප සේරම නැතිවෙනවා
03:41
Video thumbnail
යටිනුවර මැද පළාත සමූපකාරයට දැඩි විරෝධයක් - තමන්ගේ හිතුමනාපෙට මේ සියල්ල පැහැර හැරලා
05:10
Video thumbnail
මන්නාරම් ද්‍රෝණියේ ගෑස් තෙල් නිධි ලබා ගැනීම ගැන විශේෂ හෙළිදරව්වක් - ආර්ථිකයේ හොඳ පිම්මක්
05:33
Video thumbnail
ලොක්කෝ දාන්න වෙනම වැලිසර විශේෂ බන්ධනාගාර හැදුවා - දේශපාලන ජාලයම හෙළිවෙනවා
02:43