අයියා බැන්නාට 14 හැවිරිදි මල්ලීට දිවි එපාවෙලා

බටපොල, දෙල්ගහබැද්ද ප්‍රදේශයේ පාසල් සිසුවෙක් ඊයේ (26) රාත්‍රියේ නිවස තුළ දී ගෙළ වැළලාගෙන සියදිවි හානිකරගෙන තිබෙනවා.

මෙලෙස සියදිවි හානිකරගෙන ඇත්තේ බටපොල කළ්‍යාණතිස්ස විදුහලේ 09 ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ 14 හැවිරිදි සිසුවෙක්.

මෙම සිසුවාගේ මව විදේශ ගතව සිටින අතර, ඔහු පියා සහ වැඩිමහල් සහෝදරයා සමඟ නිවසේ සිට ඇති බවයි වාර්තා වන්නේ.

සහෝදරයා විසින් බැණවැදීම හේතුවෙන් සිත් තැවුලට පත්ව ලිපියක් ද ලියා තබා සිසුවා මෙලෙස සියදිවි නසාගෙන ඇති බවයි අප වාර්තාකරු පැවසුවේ.

සිය බාල සහෝදරයා නිවසේ නොමැතිවීම නිසා වැඩිමල් සහෝදරයා විසින් සිදුකළ සොයා බැලීමේ දී ඔහු කාමරයක බාල්කයක ගෙළ වැළලාගෙන සිටිනු දැක තිබෙනවා.

එම අවස්ථාවේ දී වහාම ඔහුව බිමට ගෙන බටපොල රෝහල වෙත ගෙනගොස් ඇති අතර, රෝහල් ගතකරන විටත් සිසුවා මියගොස් සිටි බවයි වෛද්‍යවරු පවසා ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
6
+1
2
+1
3
+1
25
+1
5
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විමල් වීරවංශ අපේ නායකයා හිටියනම් අද එක්කෝ ජනාධිපති නැත්තම් අගමැති වෙන්න තිබුණා
10:22
Video thumbnail
රෝහිණී පාර්ලිමේන්තුව දෙවනත් කරයි.."උද්#ච්චකම තියන් වැඩ කරන්න එපා Please"
09:17
Video thumbnail
කුකුල් කූඩුවකට රිංගූ සුදු නාගයෙකු දැඩි පරිශ්‍රමයක් දරා අල්ලාගත් හැටි.."මේකට ග#යි යකෝ ගනින් ගිහින්"
04:14
Video thumbnail
20 - 20 ලෝක කුසලානය තෙක් කණ්ඩායමේ නායකයා ලෙස දසුන් ශානකව පත්කරයි
03:05
Video thumbnail
ශාන්තිකර්මයක් කරන අස්සේ කපුවෙකුට‍ කිනිසි පෙන්නලා රත්තරං මංකොල්ල කෑ පුද්ගලයෙකුට වැඩ වරදියි
00:55
Video thumbnail
වැඩ තහනම් කෙරූ වෛද්‍ය බෙල්ලෙන බඩු මුට්ටුත් අකුලන් දොට්ට බහියී..රස්සාවක් නැතිවුණොත් මං හිඟා කනවා
02:13
Video thumbnail
අජිත්ගේ අධි නීතිඥකමක් නිසා සජිත් හර්ෂණ පාර්ලිමේන්තුවේ රත්වෙයි.."රටේ අධි නීතිඥ කියලා තනතුරක් නෑ"
03:46
Video thumbnail
පාස්කු ප්‍රහාරයට සම්පූර්ණයෙන්ම වගකියන්න ඕනේ රාජපක්ෂලා..වැස්ස නවත්තන්න ඇයි අනුර, වැහි දෙයියො ද ?
10:37
Video thumbnail
විපතට පත්වූවන්ට පිහිටවෙන්න "අප්පච්චි" එයි.."අප්පච්චි බුදුවෙන්න ඕනේ මිහිපිටට දිව්‍ය පුත්‍රයෙක්"
06:42
Video thumbnail
විශේෂ පාර්ලිමේන්තු විවාදය 2025.12.19
00:00


?