හෙද හෙදියන් විරෝධතාවයක

ඉල්ලීම් කීපයක් මුල්කරගනිමින් සමස්ත ලංකා හෙද සංගමය සෞඛ්‍ය අමාත්‍යංශය ඉදිරිපිට අද (26) දහවල් විරෝධතාවක් ආරම්භ කළා.

හෙද සේවයේ බඳවාගැනීමේ සුදුසුකම් පහත නොහෙලීම සහ ඩිප්ලෝමා සහ උපාධි සම්පූර්ණ කළ සියලු දෙනා සේවයට බඳවාගැනීම ඇතුළු ඉල්ලීම් රැසක් සම්බන්ධයෙන් මෙම විරෝධතාව පවත් වනවා.

මෙම විරෝධතාව හේතුවෙන් කොළඹ පුරහල සහ අවට ප්‍රදේශයේ දැඩි වාහන තදබදයක් ඇති වූ බව අප වාර්තා කරුවන් සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
4
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?