ඉදිරි මාස හතක කාලය තුළ ඩීසල් නැව් තොග 04ක් මිල දී ගැනීම වෙනුවෙන් අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී තිබෙනවා.
2023-11-01 සිට 2024-02-29 දක්වා කාලය තුල ඛණිජතෙල් නීතිගත සංස්ථාවට ඩීසල් නැව් තොග 04ක් මිලදී ගැනීම වෙනුවෙන් දිගුකාලින කොන්ත්‍රාත් ක්‍රමවේදය යටතේ ලංසු කැඳවා තිබුණා.
ඒ, අනුව සමාගම් පහක් ඒ සඳහා ලංසු ඉදිරිපත් කර තිබූ බවයි වාර්තා වුණේ.
එලෙස ලංසු ඉදිරිපත්කර තිබූ සමාගම්වලින් petrochina international (singapore) සමාගම වෙත එම කොන්ත්‍රාත්තුව ලබාදීම වෙනුවෙන් බලශක්ති අමාත්‍යවරයා විසින් කැබිනට් මණ්ඩලයට අදාළ යෝජනාව ඉදිරිපත් කර තිබුණා.
ඒ අනුවයි මෙලෙස ඒ සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත්තේ.















CPC EKA ATHULE INNA DAHAS GANAKA UNTA WEDA NAHE, OT ATULU SIYALU DEEMANA NIKAN GEALA DANAWA. KISIMA REFINE PROCESS EKAK WENNE NAHE CRUD OIL GENANNE NATHI NISA. ME KARANNE DIGU KALEENA PLAN EKAKA DAN KARANNA THIYENA KOTASA. ARA GRAMARAKSHAKA HAMUDAWATA KALA DEMA THAMAYI, ATHULE UNTA NO EXTENSION, TIKA TIKA RETIRE WENNA ARINAWA. ITHURU UNTA KEMATHTHEN RETIRE WENNA PAID PROGRAM EKA HADANAWA. ITHURU WENA UN WENA EWTA ANAWA. MEKA GEDI PITINMA KUNU KOLLETA EKKO SHELL HO SINOPEC HO IOC EKATA DEELA DANAWA. OKA DENNE IOC EKATA UNTRINCO OIL FARM EKA BALEN ALLAGENA INNA NISA. UNTAMA THAMAYI MANNAR OIL FARM DENNETH. MUN BILLION GANAKAK KAPAENA BALAN INDHIYI