ලෝක කුසලානයට යන ශ්‍රී ලංකා සංචිතය නම් කෙරේ

2023 එක්දින ලෝක කුසලානයට සහභාගී වන ශ්‍රී ලංකා සංචිතය මේ වනවිට නම් කර තිබෙනවා.

දසුන් ශානක (නායක), කුසල් මෙන්ඩිස්, කුසල් ජනිත් පෙරේරා, දිමුත් කරුණාරත්න, පැතුම් නිස්සංක, චරිත් අසලංක ,ධනංජය ද සිල්වා, සදීර සමරවික්‍රම, දුනිත් වෙල්ලාලගේ, කසුන් රාජිත, මතීෂ පතිරණ, ළහිරු කුමාර එම සංචිතයට ඇතුළත්.

මේ අතර ශාරීරික යෝග්‍යතාවය මත වනිඳු හසරංග, මහීෂ් තීක්ෂණ, ඩිල්ෂාන් මධුෂංක යන ක්‍රීඩකයින් සංචිතයට නම්කර තිබෙනවා.

එමෙන්ම ලෝක කුසලානය සංචිතයේ අතිරේක ක්‍රීඩකයින් ලෙස නම්කර ඇත්තේ චාමික කරුණාරත්න සහ දුෂාන් හේමන්තයි.

2024 එක්දින ක්‍රිකට් ලෝක කුසලානය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම අද (26) ඉන්දියාව ලබා පිටත්ව යෑමට නියමිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හිටපු ජනපති උපදේශකයෙක් ගැන ඇස් උඩයන හෙළිදරව්වක් ? - රනිල්ගේ කාලේ කරපු අවභාවිතාවක් ?
06:25
Video thumbnail
රවී කරුණානායකගේ නිවසට හදිසියේම අල්ලස් කොමිසමෙන් එයි - මෙන්න එහි නවතම දර්ශන
00:32
Video thumbnail
අකිලගේ ෂෙඩ් එකේ තෙල් ගහන්න ගත්තෙත් රජයේ පඩි ලබපු සේවකයෙක් - එයාලගේ සුරසැප සේරම නැතිවෙනවා
03:41
Video thumbnail
යටිනුවර මැද පළාත සමූපකාරයට දැඩි විරෝධයක් - තමන්ගේ හිතුමනාපෙට මේ සියල්ල පැහැර හැරලා
05:10
Video thumbnail
මන්නාරම් ද්‍රෝණියේ ගෑස් තෙල් නිධි ලබා ගැනීම ගැන විශේෂ හෙළිදරව්වක් - ආර්ථිකයේ හොඳ පිම්මක්
05:33
Video thumbnail
ලොක්කෝ දාන්න වෙනම වැලිසර විශේෂ බන්ධනාගාර හැදුවා - දේශපාලන ජාලයම හෙළිවෙනවා
02:43
Video thumbnail
නීතිය නැවෙන්නේ නෑ කොහෙවත් - සමහර අය අච්චු කළා..ඉතුරු අයටත් ළඟදිම ලැබෙයි
03:01
Video thumbnail
මැතිවරණ සමයෙන් පසුවත් රජය සංවර්ධන නිලධාරීන් රවට්ටනවා - රජයේ ඇන්දවිල්ලට ඔයාලා වහල් වෙන්න එපා
05:03
Video thumbnail
අද උදෑසනම ගාල්ලට ඇදහැලුණු මහ වැස්ස - මෙන්න එහි දර්ශන
02:22
Video thumbnail
බෝර දොලහේ පතුරම් යෙදිය හැකි හදුනා නොගත් ගිනි අවියක් ගගේයායෙන් කොටුවෙයි
00:56