බදුල්ලේ නිවාස පෙළක් ගිනි ගනී

බදුල්ල – මාපාගල ප්‍රදේශයේ වත්තක නිවාස පෙළක ගින්නක් හටගෙන තිබෙනවා. ගින්න හේතුවෙන් මේ වන විට නිවාස 8කට හානි සිදුවී ඇති බවයි වාර්තා වන්නේ.

ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත