මාලිගාකන්ද අධිකරණය ආසන්නයේ වෙඩිතැබීමක්

මරදාන – මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය ආසන්නයේ වෙඩිතැබීමක් සිදුව තිබෙනවා.

යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් ත්‍රිරෝද රථයකට මෙම වෙඩිතැබීම සිදුකර පලා ගොස් ඇති බවයි පොලිසිය පැවසුවේ.

වෙඩි තැබීමෙන් කුඩා දරුවෙක් තුවාල ලබා ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති බවයි වාර්තා වුණේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?