හොරපෙ දුම්රිය ස්ථානය අසල දී දුම්රියෙන් ඇද වැටී මියගිය තරුණයා වෙනුවෙන් ඔහුගේ පවුල වෙත රු ලක්ෂ 5ක මුදලක් ප්‍රදානය කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.
ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා මේ බව කියා සිටියා
අදාළ තරුණයා වර්ජනය හේතුවෙන් දුම්රියේ වහලය මත ගමන් කිරීම හේතුවෙන් ඉන් ඇඳ වැටී ඊයේ (13) දිනයේ මරණයට පත් වුණා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
15
+1
17
+1
5
+1
28
+1
12
+1
12