කාසියේ වාසිය බංග්ලාදේශයට

ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ සුපිරි 04 වටයේ ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර අද (09) පැවැත්වෙන තරගයේ කාසිය වාසිය දිනා ගැනීමට බංග්ලාදේශ නායක ශකිබ් අල් හසන් සමත් වුණා.

ඒ, අනුව ඔහු තීරණය කළේ ප්‍රේමදාස තණ තීරුවේ පළමුව පන්දු යැවීමටයි.

තරගාවලියේ සුපිරි 04 වටයේ පැවැත්වෙන දෙවන තරගය මෙය වන අතර, සුපිරි හතර වටයේ පළමු තරගයට සහභාගී වූ බංග්ලාදේශය පාකිස්ථානය ඉදිරියේ පරාජයට පත් වුණා.

අද තරගය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමේ කිසිඳු වෙනසක් සිදුනොවන අතර, අවසන් තරගයට සහභාගී වූ කණ්ඩායම ම මෙම තරගයට ක්‍රීඩා කිරීමට නියමිතයි.

මේ අතර බංග්ලාදේශ කණ්ඩායමේ එක් වෙනස්කමක් සිදුකර ඇති අතර, අෆීෆ් හොසේන් වෙනුවෙන් නසුම් අහමඩ් මෙම තරගයේ දී කණ්ඩායමට කැඳවා තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අවසන් මොහොතේ තම වෛද්‍යවරයා වෙනුවෙන් පවා ගී ගැයූ නන්දා මාලනිය..
00:39
Video thumbnail
නුවර වැවට පැ#න කාන්තාවක් බේරාගත් මෙහෙයුම - මොනවා වෙලාද මේ මිනිස්සුන්ට ?
02:09
Video thumbnail
නුවර වැවට ජම්ප් එකක් දැම්ම තරුණියව බේරාගන්න දිවි පරදුවට තැබූ කොල්ලෝ ටිකට රෙස්පෙක්ට්..
02:25
Video thumbnail
යතුරුපැදියක් - ලොරියක වැදී 25ස් හැවිරිදී තරුණයා එතනම එළොව යයි - බයික් එකත් කුඩේ කුඩු
00:45
Video thumbnail
කාලගුණය උඩු යටිකුරු වන ලකුණු..ඉදිරියේදී වැසි වැඩිවෙයි - සුළං තත්ත්වයේ වැඩිවීමක්
03:40
Video thumbnail
පෙරහැරේ පිටුපසින් දුටු අපූරු දසුන... පෙරහැර මැද කැමරා ඇසක් වූ දියවඩන නිලමේ
00:10
Video thumbnail
ජොන්ස්ටන් ආණ්ඩුවට රිදෙන්නම දෙසයි..මෙයාලා පට්ටපල් බොරු කිව්වේ"මහින්ද ගත්ත චෙක් කෝ දැන් "
04:38
Video thumbnail
තව ටික දවසක් බලන් ඉමු, හන්දියක් හන්දියක් ගාණේ කියපු හොරු ටික අල්ලනකල්..
00:14
Video thumbnail
අනේ හාමුදුරුවනේ අමු පචකාරයෝ ඉන්නේ - පොඩි ළමයිනේ..ගිණුම හොයාගන්න බැරි බබාලා
11:47
Video thumbnail
ජනාධිපති ගොවි පුතා කොළඹ කාර්යාලයේ, ගොවියෝ ආර්ථිකය වැටිලා මහ පාරේ..
00:12