Empty Ad
AFC Banner
AFC Banner

හිටපු එල්ටීටිඊ සාමාජිකයෙකුගේ නිවසකින් ගිනි අවි කම්හලක් මතුවෙයි

මුලතිව්‌ කේපාපිලව්‌ සුූරිපුරම්‌ ප්‍රදේශයේ නිවසක ඉතා රහසිගත ලෙස පවත්වාගෙන ගිය තුවක්කු නිෂ්පාදනය කිරිමේ කම්හලක්‌ මුල්ලියාචලෙයි පොලීසිය විසින්‌ පසුගියදා සොයාගෙන එය පවත්වාගෙන ගිය පුද්ගලයා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

36 හැවිරිදි මෙම පුද්ගලයා ඉතා කෙටි කලක්‌ කොටි සංවිධානයේ සේවය කොට රජයේ පුනරුත්ථාපන වැඩ සටහන යටතේ පුනරුත්ථාපන වූ අයෙක්.

අවි නිෂ්පාදනය හා හැසිරවීම පිළිබද මනා පුහුණුවක් ඇති ඔහු විසින්‌ නිපදවනු ලබන තුවක්කු රු.50000 -100,000 දක්වා වූ මිලට අලෙවි කර තිබේ.

පොලීසිය මෙම තුවක්කු කම්හල වටලන අවස්ථාව වන විටත් ඔහුගේ කම්හලේ නිෂ්පාදනය කරන ලද තුවක්කු කොටස්‌ කීපයක් පාලීසිය විසින්‌ සොයායෙන තිබේ.

සැකකරු මුලතිච්‌ අධිකරණයට ඉදිරිපත් කිරිමට මුල්ලියාවලෙයි පොලීසිය පියවර ගෙන තිබේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
2
+1
1
+1
1
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
තාත්තගේ කටට මු#ත්‍රා කරන අජාසත්ත පුතා මෙන්න
10:45
Video thumbnail
රටේ ව්‍යාපාරිකයන්ට සුබ පණිවිඩයක්
14:11
Video thumbnail
ප්‍රියා සූරියසේනගේ දේහයගුවන් විදුලි සංස්ථා පරිශ්‍රයේ සිට ජයරත්න මල් ශාලාව වෙත රැගෙන යෑම
01:59
Video thumbnail
ස්වාභාවික හානි අවම වෙන්න අපි කළ යුතුම දේ මෙන්න
03:30
Video thumbnail
ජනාධිපතිගෙන් සුබ පණිවිඩයක් - නව වසරේ පොත් ගන්න රු.6000ක් ලැබෙන අය මෙන්න
04:04
Video thumbnail
20වෙනිදා අත්සන් කරපු ගිවිසුම ගැන ආණ්ඩුවෙන් විශේෂ ප්‍රකාශයක්
11:52
Video thumbnail
මහ මග අඬමින් ජනපතිගෙන් සරණක් පතන සොල්දාදුවා #anurakumaradissanayake
04:19
Video thumbnail
පැරෑළියේ නෑදෑයන් සිහි කරමින් අද සිදු කළ ආගමිකත වතාවත්
05:19
Video thumbnail
වසන්ත සමරසිංහට ඇඩ්‍රස් නැතිවෙන්නම දෙසයි
07:02
Video thumbnail
දුම්රිය දෙපාර්තමේන්තුවේ නව සාමාන්‍ය අධිකාරීවරයාගෙන් සැර ප්‍රකාශයක්
05:35

?