spot_imgspot_img

හිටපු එල්ටීටිඊ සාමාජිකයෙකුගේ නිවසකින් ගිනි අවි කම්හලක් මතුවෙයි

මුලතිව්‌ කේපාපිලව්‌ සුූරිපුරම්‌ ප්‍රදේශයේ නිවසක ඉතා රහසිගත ලෙස පවත්වාගෙන ගිය තුවක්කු නිෂ්පාදනය කිරිමේ කම්හලක්‌ මුල්ලියාචලෙයි පොලීසිය විසින්‌ පසුගියදා සොයාගෙන එය පවත්වාගෙන ගිය පුද්ගලයා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

36 හැවිරිදි මෙම පුද්ගලයා ඉතා කෙටි කලක්‌ කොටි සංවිධානයේ සේවය කොට රජයේ පුනරුත්ථාපන වැඩ සටහන යටතේ පුනරුත්ථාපන වූ අයෙක්.

අවි නිෂ්පාදනය හා හැසිරවීම පිළිබද මනා පුහුණුවක් ඇති ඔහු විසින්‌ නිපදවනු ලබන තුවක්කු රු.50000 -100,000 දක්වා වූ මිලට අලෙවි කර තිබේ.

පොලීසිය මෙම තුවක්කු කම්හල වටලන අවස්ථාව වන විටත් ඔහුගේ කම්හලේ නිෂ්පාදනය කරන ලද තුවක්කු කොටස්‌ කීපයක් පාලීසිය විසින්‌ සොයායෙන තිබේ.

සැකකරු මුලතිච්‌ අධිකරණයට ඉදිරිපත් කිරිමට මුල්ලියාවලෙයි පොලීසිය පියවර ගෙන තිබේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
2
+1
1
+1
1
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

?