මෘතදේහවලින් බැහැර වූ විෂබීජයක් ශරීරගත වී මෝචරි සේවකයා ජීවිතක්ෂයට

වසර 26ක කාලයක් හෝමාගම මූලික රෝහලේ මෘත ශරීරාගාරයේ සේවය කරමින් සිටි තාක්ෂණික සහායකයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෘතදේහවලින් බැහැර වූ විෂබීජයක් ශරීරගත වීමෙන් මෙම සේවකයා මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ මීගොඩ ප්‍රදේශයේ පදිංචි ජයලාල් ලියනආරච්චි නමැති 55 හැවිරිදි පුද්ගලයෙක්.

මෙලෙස මියගිය සෞඛ්‍ය සේවකයාගේ මෘතදේහය ඊයේ (25) දහවල් හෝමාගම මූලික රෝහලට රැගෙනවිත් එහි තැන්පත්කර රෝහල් කාර්ය මණ්ඩලය අවසන් ගෞරව දැක්වීමට කටයුතු කර තිබුණා.

හෝමාගම මූලික රෝහලේ ප්‍රධාන වෛද්‍ය අධිකාරී විශේෂඥ වෛද්‍ය ජයරුවන් බණ්ඩාරගේ උපදෙස් මත‍ මෙම වැඩසටහන සංවිධානය කර තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
1
+1
2
+1
3
+1
27
+1
10
+1
8
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාවින්න බස් නැවතුමේදී රියදුරන් හා කොන්දොස්තරවරුන්ගේ අහඹු මත්ද්‍රව්‍ය පරීක්ෂාවක්
03:45
Video thumbnail
ඇමතිලා භාවිත කළ කොළඹ නිල නිවාසවලට මොකද වෙන්නේ? අමු කැලෑවෙලා තියෙන්නේ..ගේට්ටු කැඩිලා
02:02
Video thumbnail
සෙංකෝලය ගිල්ලත් නඩු අහන වේගය අඩුවෙන්නේ නෑ
02:46
Video thumbnail
යතුරුපැදියක් ලිස්සා ගිහින් බස් රථයක ගැටෙයි
00:32
Video thumbnail
යල කන්නයේ වී මිලදී ගැනීමේ සැලසුම් පිළිබඳ ජනපති ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාව
01:19
Video thumbnail
ඉන්ධන මිල අඩුවීම ගැන නලින්ද හෙළිකරයි - සහනය ඉවත් කළොත් මිල තව ඉහළ යනවා
02:43
Video thumbnail
පාස්කුවේ ප්‍රහාරයේ ප්‍රතිලාභියා කාදිනල් හිමිද ? කිසිම පූජකයෙක් මැ#ණේ නෑ..ඒක සැකයි
02:22
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.06.23
08:07:32
Video thumbnail
ත්‍රස්තවාදී පනතෙන් ආණ්ඩුවත් වැඩ ගන්නවද ?නලින්ද සියල්ල හෙළිකරයි - දික්කසාද නඩුවක් වගේද මේක පේන්නේ ?
05:34
Video thumbnail
සලේටයි බිරිඳටයි නලින්ද කට උත්තර නැතිවෙන්න කිව්ව කතාව - මහත්තයාට කන්න කියන්න..පූජා තියලා හරියන්නේ නෑ
04:32