නියඟයෙන් ගොවිබිම් 60,000කට හානි – වන්දි මුදල් ලබාදීම කඩිනමින්

වියළි කාලගුණය හේතුවෙන් වගා හානි වූ ගොවිබිම් සඳහා වන්දි මුදල් ලබාදීම කඩිනමින් සිදුකරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා.

එම මුදල් ලබාදීම සම්බන්ධයෙන් කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

මේ අතර පවතින වියළි කාලගුණය හේතුවෙන් අක්කර 60,000 කට ආසන්න ගොවිබිම් ප්‍රමාණයක් හානි වී ඇති බවයි කෘෂිකර්ම අමාත්‍යාංශය පවසන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?