යාපනයේ ව්‍යාපාරිකයෙකුගේ පුතාගේ මළ සිරුර නිවසක් තුළ

යාපනය ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුගේ පුත්‍රයෙකුගේ මළ සිරුරක් ව්‍යාපාරිකයාට අයත් නිවසක තිබී ඊයේ (21) පස්වරුවේ සොයාගෙන තිබෙනවා.

යාපනය, කොට්ටටි ප්‍රදේශයේ පිහිටි නිවසක් තුළින් මෙලෙස සොයාගෙන ඇත්තේ 32 හැවිරිදි තරුණයෙකුගේ මළ සිරුරක්.

පොලිසිය පැවසූවේ මියගිය පුද්ගලයාගේ මළ සිරුර සම්බන්ධයෙන්වන මහේස්ත්‍රාත් පරීක්ෂණයෙන් අනතුරුව, මළ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණ සඳහා යාපනය රෝහල වෙත යොමුකළ බවයි.

මරණයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බවයි පොලිසිය සඳහන් කළේ.

කෙසේ වෙතත් ප්‍රදේශවාසීන් පැවසූවේ අයිස් මත්ද්‍රව්‍ය අධික ලෙස භාවිත කිරීම හේතුවෙන් මෙම තරුණයාගේ මරණය සිදුව ඇති බවට ආරංචියක් පවතින බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් යාපනය පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
2
+1
1
+1
1
+1
1
+1
2
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
"අනේ වැදලා ඉල්ලන්නේ..මගේ බබාව සනීප කරගන්න උදව් කරන්න" "බබා හොඳටම දුර්වල වෙලා ඉන්නේ"
03:19
Video thumbnail
අද ජනපතිලා දෙන්නෙක් ඉන්නවා රටේ - හෑවගේ මොඩෙල් එක ලක්ෂ 12ට විට්ස් කාර් දෙනවා කිව්වනේ
04:06
Video thumbnail
අසාධාරණය වෙනුවෙන් ආ තරුණයාට සෙඩ් එකෙන් ගුටි පූජාවක්.."අතපය උස්සන්න එපා..වීඩියෝ කරනවා"
00:49
Video thumbnail
ආණ්ඩුව දශක ගණනාවකට හොල්ලන්න බෑ..ඒක මතක තියාගන්න - රටේ ජනතාව ආණ්ඩුව රකිනවා
05:48
Video thumbnail
ශ්‍රී මහා බෝධීන් වහන්සේ විශාල අනතුරක..වැලි මළුව වෙනස් කරලා - පල්ලේගම හේමරතන හිමි දැනුවත් නැද්ද ?
03:17
Video thumbnail
"දැන් තමයි තේරුණේ මුන් හ##ක් කියලා"ගොවියන් වසන්තටයි, ලාල්කාන්තටයි හොඳටම දෙසයි
08:12
Video thumbnail
නගරයේ බුලත්විට කා කෙළ ගැසූ අයට නිලධාරින් දුන්න දඬුවම
00:40
Video thumbnail
පෙර හිටපු රජවරු වගේ වැඩ කරන්න කියලා මට ආරාධනා කළා - අපි ලෑස්තියි
04:28
Video thumbnail
වැරදි ප්‍රවෘත්තියක් නිසා මුජිබුර්ට යකා නගියි - බන්ධනාගරයෙන් ආ කෝල් එක ගැන සියල්ල හෙළිකරයි
07:31
Video thumbnail
බීමතින් මගී බස් රථය පැද වූ රියදුරා අත්අඩංගුවට
00:29