ප්‍රථම කුඹල් පෙරහර ගමන් ආරම්භ කරයි

ඓතිහාසික කන්ද උඩරට ඇසළ පෙරහර මංගල්‍යය ආරම්භ කරමින් මීට සුළු වේලාවකට පෙර 07 පසුවී විනාඩි 10 ට යෙදුණු සුබ මුහුර්තියෙන් පෙරහර ගමන් ආරම්භ කළේය.

ඓතිහාසික ශ්‍රී දළදා මාළිගාවේ ඇත් පන්තියේ ඉන්දි රාජා හස්තියා සධාතුක කරඬුව වඩම්මවමින් දළදා මාලිගාවේ සඳගල මත පය තැබූවා

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?