ඇෆ්ගනිස්ථානයේ හෝටලයක පිපිරීමකින් තිදෙනෙක් මරුට

අග්නිදිග ඇෆ්ගනිස්ථානයේ කොහස්ට් පළාතේ හෝටලයක සිදුවූ පිපිරීමක් සිදුව තිබෙනවා.

මෙහිදී පුද්ගලයින් තිදෙනෙකු මියගොස් තිබෙනවා.විදෙස් මාධ්‍ය වාර්තා පැවසුවේ හත් දෙනෙකු තුවාල ලබා ඇති බවයි

ප්‍රහාරයේ වගකීම කිසිවෙකුත් භාර ගෙන නොමැති බව සඳහන්.