ඉන්දියාවේ උතුරු ප්‍රාන්තයේ හිමාචල් ප්‍රදේශයේ පුරාණ හින්දු කෝවිලක් කඩා වැටී තිබෙනවා
සිම්ලා නගරයේ පිහිටි හින්දු කෝවිල මෙසේ කඩා වැටී ඇති අතර පුද්ගලයින් 9 දෙනෙකු මිය ගොස් තවත් බොහෝ පිරිසක් එහි සිරවී සිටින බව විදෙස් මාධ්‍ය පවසනවා
අධික වර්ෂාපතනය හේතුවෙන් මෙලෙස මෙය කඩා වැටී ඇති අතර පසුගිය දින කිහිපය තුළ හිමාචල් ප්‍රදේශයට අධික වර්ෂාපතනයක් ලැබීමෙන් ගංවතුර සහ නායයෑම් ඇතිව තිබෙන බවයි පැවසෙන්නේ
වර්ෂාව ආශ්‍රිත සිදුවීම්වලින් ගත වූ පැය 24 තුළ පුද්ගලයන් 21 දෙනෙකු මියගොස් තිබෙන බවද විදෙස් මාධ්‍ය වාර්තා කරනවා
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
1
+1
+1
+1
2
+1
+1
1




