එක්දින තරඟාවලිය පැරදුන ශ්‍රී ලංකා පිළට දඩයක්

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහි 03 වන හෙවත් අවසාන එක්දින තරගයේදී පන්දුයැවීමේ අඩු වේගයක් පවත්වාගෙන යාම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට තරග ගාස්තුවෙන් සියයට 40ක දඩයක් පණවා තිබෙනවා.

ICC ය විසින් මෙම දඩය නියම කර ඇත්තේ නියමිත වේලාවට පන්දුවාර 02 ක් අඩුවෙන් යවා තිබීම හේතුවෙන්

මේ අතර නිකොලස් පූරන් ගේ දැවීයාමත් සමග ඔහු අපහසුතාවයට පත්වන වදන් භාවිත කිරිමේ චෝදනාවට ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකට තරග තීරකවරයා විසින් දැඩි ලෙස අවවාද කර තිබෙනවා.

එමෙන්ම ඔහුට අප්‍රසාද ළකුණක්ද පිරිනමා ඇති බවයි ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නිවේදනය කලේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ගමක් හෙල්ලෙන්න ගහපු උණ වෙඩි - මේක නම් බලන්නම ඕන වීඩියෝ එකක්
05:07
Video thumbnail
හයි වේ එකේ දැන් තත්ත්වය මෙන්න - මීට කළින් මෙහෙම ට්‍රැෆික් එකක් දැකලා තියෙනවද ?
04:22
Video thumbnail
දක්ෂිණ අධිවේගයේ ලොකු අනතුරක් - මෙන්න දැන් ලැබුණු සජීවී දර්ශන සියල්ල
00:58
Video thumbnail
දක්ෂිණ අධිවේගයේ ලොකු අනතුරක් - මෙන්න දැන් ලැබුණු සජීවී දර්ශන සියල්ල
03:58
Video thumbnail
බයික් එක ඉස්සුවද ? මෙන්න බඩු පොලිසියේ
02:34
Video thumbnail
සුද්දෝ සුද්දියෝ අවුරුදු සමරපු හැටි - ඇස් බැඳලා කිරි කාපු විදිහ තමයි මරු
03:58
Video thumbnail
ගමෙන් ආපු මිනිස්සු නැත්නම් කොළඹත් ගම වගේ
07:23
Video thumbnail
දළඳා හාමුදුරුවෝ ඉස්සරහා පිරිත් හඬ මැද්දේ කිරි උතුරා ගිය හැටි
03:23
Video thumbnail
පාරේ සිමෙන්ති බාපු අයියට පොලිසිය කියලා දීපු පාඩම
06:11
Video thumbnail
සජිත්ට ඇයි මේ අවුරුදු කටේ තරහා ගිහිං
13:08

?