මන්නාරම මුහුදු වෙරළ තීරයේ තිබි පුද්ගල මෘත දෙහයක් හමුවු බව මන්නාරම පොලීසිය සදහන් කරයි. මන්නාරම ප්රධාන පාලම අසලවු වෙරළ තීරයේදී මෙම මෘත දේහය ඉකුත් 02 දා සවස හමුව තිබේ.
මෙම මෘත දේහය පිලිබද අනන්යතාවය මෙතෙක් තහවුරුවි නොමැත.
මෙම මිය ගිය පුද්ගලයා නිල් පැහැති කොට කලිසමක් හා කළු පැහැති කමියක හැද සිට තිබේ.
පොලීසිය පරීක්ෂණ කටයුතු ආරම්භ කොට තිබේ.
