අධිකරණ සේවකයා නඩු භාණ්ඩ කාමරයෙන් ගෑස් උස්සලා

කුලියාපිටිය මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු භාණ්ඩ කාමරයේ තිබූ ගෑස් සිලින්ඩර 54 ක් සොරකම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් එම අධිකරණයේ සේවය කරන කාර්යාල කාර්ය සහායකවරයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කුලියාපිටිය කොට්ඨාස අපරාධ විමර්ශණ අංශය විසින් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කිතලව – යක්දැල්ගොඩවත්ත ප්‍රදේශයේ පදිංචි 44 හැවිරිදි වියේ පසුවන්නෙක්.

මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු භාණ්ඩ කාමරයේ තිබූ ගෑස් සිල්න්ඩර 54ක් අස්ථාන ගත වී ඇති බවට අධිකරණයේ රෙජිස්ටාර්වරයා විසින් පසුගිය අප්‍රේල් මාසයේ කුලියාපිටිය පොලීසියට පැමිණිලි කර තිබෙනවා.

එම පැමිණිල්ල සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනවලින් පසුව ඊයේ (28) මෙම සැකකරු අත්අඩංගුවට ගත බවයි පොලිසිය සඳහන් කළේ.
මෙලෙස අත්අඩංගුවට ගැනුණු සැකකරු කුලියාපිටිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නිරෝෂා සංවේදී වී නන්දා මාලනිය වෙනුවෙන් පිටකල වදන් - ඇයගේ අඩුව පුරවන්න ආදේශකයක් නෑ
02:34
Video thumbnail
මිනිස්සුන්ව රවට්ටපු ඒජන්සියක් වටලයි
01:18
Video thumbnail
මොන කාල#ණ්නිද මුන්..සල්ලිවලින් කාලා ආතල් ගන්නවා - මිනිස්සුන්ව රවට්ටපු ඒජන්සියක් වටලයි
03:18
Video thumbnail
නන්දා මාලනීට නාවික හමුදාපති පැමිණ දුන් නිල ආචාර‍ය - නාවික හමුදාපතිව මිනිස්සු වට කරගයි
00:42
Video thumbnail
බොන්න වතුර නැතිව දුක් විඳින දේවහූව ගම්මානයේ මිනිස්සු - වකුගඩු රෝගීන් එන්න එන්නම වැඩිවෙනවා
14:15
Video thumbnail
නිවී ගිය යශෝරාවයට කාදිනල් හිමි අවසන් බුහුමන් දෙන්න ආ අයුරු - අපේ ජාතික වස්තුවක් අහිමි වුණේ
00:53
Video thumbnail
හෙළ ගීයේ අමරණීය ස්වරයට, නාවික හමුදාපතිගේ ගෞරවනීය සැලියුට් එක
00:34
Video thumbnail
දෙපා නොමැතිව මාලනීට සමුදෙන්න ආ පුද්ගලයා බලන්නකෝ
01:04
Video thumbnail
හේමාල් මාලනියට අවසන් ගෞරව දක්වන්න ආ හැටි
00:26
Video thumbnail
මාලනියට සුනිල් හදවතින්ම පුද කළ අවසන් සිපගැනීම
00:23